අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කඳවුරේ ආහාර ප්‍රශ්නයට මුල රැඳවියන්ට කන්න දෙන හාල්මැස්සො ටික පවා හොරකම් කරීම…

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
දොම්පේ ශාන්ති විහාරී හිමි....

දොම්පේ ශාන්ති විහාරී හිමි....

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනයවන රැඳවියන්ටත් ගැටලු රැසක් පවතින බවත් ඒ අතරින් ආහාර ප්‍රශ්නය ප්‍රධාන බවත්  පොලොන්නරු තරුණ භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක අභයපුර පුලස්තිගම ශ්‍රි ශාන්ත නිකේතනාරාමයේ විහාරාධිපති  දොම්පේ ශාන්ති විහාරී හිමියෝ පවසති.

මාධ්‍ය අමතා උන්වහන්සේ ප්‍රකාශ කළේ ආහාර ප්‍රශ්නය සම්බන්ධව තමන්වහන්සේම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට අවස්ථා කීපයක දී දැන්වූ බවත්, කඳවුරේ රැඳවියන් සඳහා ලැබෙන වියලි ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගම්මානවලට හොර රහසේ විකි‍ණෙන බවට වූ චෝදනා පැවති බව ද උන්වහන්සේ කීහ.

මාධ්‍ය හමුවේ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

ළමයි ඇතුළෙ ගහගන්නවා. රණ්ඩු වෙනවා. මේ ගැටුම ඇති වෙලා තිබෙන්නේ  ඊයේ හවස.  මේ වෙලාවෙ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල්තුමාට මතක් කරන්න ඕන ගිය වසර තුළත් මේ ගැටුම ඇති වුනා. ඒ දරුවන්ගේ ප්‍රශ්න තියනවා.  එකක් තමයි කෑම නෑ කියන ප්‍රශ්නය.

මේ කෑම නෑ කියන ප්‍රශ්නයේ දී හිටපු ආඥාපතිවරුන්ට පවා මම දැනුම් දීලා තියනවා. මතක් කරලා තියනවා. දරුවන්ට හම්බවෙන කෑම ගම්මානවලට විකුණනවා කියලා කතාව දිගටම තියනවා. ඒක සොයා බලන්න කියලා වෙනම බුද්ධි කණ්ඩායමක් පත් කළා. සිංහපුර වැලිකන්ද ගම්මානවලට දරුවන්ට දෙන වියලි ආහාර විකුණනවා කියන එකට ආරංචි තිබුනා. ගොඩාක් විකුණනවා කියන්නේ හාල්මැස්සො.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වියලි ආහාර විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් පැන්නීම ගැන චෝදනා එද්දි විවිධ මණ්ඩල පත් කළා. දැම්මට කිසිම දෙයක් හොයා ගන්න බැරිවුනා. අපි පුනරුත්ථාපන ජෙනරාල්තුමාගෙන් ඉල්ලන්නෙ දරුවන්ට හරියට කන්න දෙනව ද කියලා හොයලා බලන්න කියලා.

අනික ලොකුම ප්‍රශ්නය තියෙන්නේ දහසක් එන සොමාවති පුදබිම. මෙහෙම දේවල් දිගිනි දිගට වෙන්න හොඳ නෑ. ගියපාරත් ගෙවල්වලට පැනලා විශාල අලාභානි ප්‍රමාණයක් සිද්ධ කළා. එහෙම වුනේ නෑ මේ පාර පුලස්තිගම පොලිස් ස්ථානාධිපතිතුමා එස්.එස්.පී මහත්තයා ඇතුළු පොලිසිය හමුදා කණ්ඩායම් එක්ක ඉදිරියට ගිහින් මේ ගැටලුව සමතයකට පත් කරගත්තා.

මොනව උනත් පුනරුත්ථාපන කඳවුරක් කියන්නේ දරුවො හදන තැනක්.  නැවත නැවත මේ සිද්ධි වෙන්න ගියොත් ඒක රටටත් රටේ ප්‍රතිරූපයටත් හානියක්.

උන්වහන්සේ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පලාගිය කන්දකාඩු රැඳවියන් 37ක් තවමත් අතුරුදහන්… 102ක් අත් අඩංගුවට… පලා යෑමට හේතුව ආහාර ප්‍රශ්නයක්!

Next Post

යොවුන් පිල එක්සත් අරාබියට පරදින්න පෙර සනත්, හරීන් ක්‍රීඩකයන් අමතලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.