බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩිනමින් පුළුල් වන ගම්පහ මාර්ග 15 මෙන්න

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
වේයන්ගොඩ නගරය

වේයන්ගොඩ නගරය

Share on FacebookShare on Twitter

බස්නාහිර පළාත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් උපදෙස් ලබා දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු   ප්‍රකාශ කරයි

ගම්පහ නගරය හා ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට මාර්ග 15ක්  පුළුල් කොට සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත්  අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .

ඒ අනුව ගම්පහ -මිරිස්වත්ත මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම, ගම්පහ -යක්කල මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම, ඒකල – කොටදෙනියාව මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම, නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය මංතීරු හතරක් දක්වා පුලුල් කර සංවර්ධන කිරීම, වේයන්ගොඩ – කල්එලිය මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , කලගෙඩිහේන – වේයන්ගොඩ මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , මීගමුව – ගිරිඋල්ල මාර්ගය වයි හංදිය දක්වා මංතීරු හතරකට පුළුල් කර සංවර්ධනය කිරීම , නිට්ටඹුව -ඌරාපොළ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම , මීගමුව – අළුතපොල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම , වරකාපොළ නගරයේ අතුරු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම , පස්යාල සිට මීරිගම හරහා ගිරිඋල්ල දක්වා මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , ජා-ඇල මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගය සංවර්ධනය කිරීම , මීගමුව ගිරිඋල්ල මාර්ගය සංවර්ධනය කිරීම , ඌරාපොළ – හංවැල්ල මාර්ගය සංවර්ධනය කිරීම  සහ පස්යාල මංසන්ධිය පුළුල් කිරීම යනාදිය වේ.

මධ්‍යම අධිවේගී  මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටස ගම්පහ නගරය හරහා වැටී ඇති බැවින්  එහි ඉදිකිරීම් කටයුතු  ගම්පහ නගරයේ පවතින රථවාහන තදබදයට යම් බලපෑමක් ඇති කරන බව පැවසූ අමාත්‍යවරයා ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ඉදිකිරීම් කටයුතු සියල්ල කඩිනම් කිරීමට තමන් උපදෙස් දුන් බව   ප්‍රකාශ කරන ලදි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා පරිමාන මෝල් හිමියන් ආණ්ඩුවට අභියෝග කළොත් කරන දේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් කියයි!

Next Post

කොවිඩ් වැළඳුණු එළියන්ත වයිට් දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.