බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි!

by editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
covid
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් වෛද්‍යවරයෙක් අද ( 15) සවස දිවි සැරියෙන් සමු ගත්තේය.

මෙසේ මිය ගොස් තිබුණේ  කටුගස්තොට රෝහලේ   බාහිර රෝගී අංශයේ සේවය කළ සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයෙකි.

“ ලෙඩ්ඩුන්ට පුදුමාකාර විදිහට කැපවුනු ඩොක්ටර් කෙනෙක්… මොනම වෙලාවකවත් තමන් ගැන කල්පනා කරලා රෝගීන් මග හැරියෙ  නෑ…  අසරණ මිනිස්සුන් මෙතෙන නැතිනම් ආයෙ වෙන කොහෙ යන්න ද කියලා කිව්වෙ…“  කටුගස්තොට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලංකාසරට කීවේය.

කොවිඩ් වසංගතයක් ලෙස උත්සන්න වෙමින් ඇති අවස්ථාවේ දී කටුගස්තොට රෝහල කොවිඩ් ආසාදිත ගර්භනී මවු වරුන් වෙනුවෙන් වෙන් කෙරිනි.  එබැවින් කටුගස්තොට රෝහලට කොවිඩ් අවදානම වැඩි වූයේය. වෛද්‍ය සහීඩ් හිටියේ මේ සියලු අවදානම් මැද්දේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ අවදානම වැඩි වූයේ ඔහු  විශ්‍රාමිකව සිට   වයස අවුරුදු 65 දක්වා වෛද්‍යවරුන් වෙත යළි සේවය කිරීමේ අවස්ථාව සලසා දීමේ දී ස්වකැමැත්තේන් රාජකාරියට එක් වූ වෛද්‍යවරයෙක් බැවිනි.

එහෙත් වයස අවුරුදු 60ත් ඉක්ම වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන නැති බව මේ වනවිට හෙළි වී ඇත.

කොවිඩ් ආසාදිත බව දැනගත් වහාම ඔහුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහුව රෝහල්ගත කර තිබුණේ පසුගිය 18 වැනි දා ය.

වෛද්‍ය සයිඩ්  දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න   කීය.

මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී හෙට  (16) භූමදානය කිරීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වුනත් අපරාධ චෝදනාව එහෙමමයි”- එජාප මහලේකම්

Next Post

ඇමතිකමෙන් අස්වුණු ලොහාන් රත්වත්ත ගැන බී.බී.සී. ය කියූ කතාව

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.