බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත සදාකාලිකව වළ දැමීමේ සූදානමක් !

දැනුම් දීමයි... ජාතික අපරාධයක් හෙට උදේ සිදුවීමට නියමිතයි!

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කිසිදු අවස්ථාවක කවර ආකාරයකින්වත් අක්‍රිය කර යළි පණගැන්වීමක් (රීස්ටාට් කිරීමක්) නොකළ යුතු බවට පරිගණක විශේෂඥයන් ඇතුළු මෙම දත්ත පද්ධතියේ වැඩ ප්‍රවාහ කළමනාකරණය කළ සමාගම ලිඛිතව දැනුම් දීලා…

  • එහෙත් දත්ත පද්ධතිය හෙට දිනයේ එවැනි “රීස්ටාර්ට්“ කිරීමක් සිදු කිරීමට හදිසියේ තීරණයක් අරන්…

  • වැඩේට  ඖෂධ නියාමන අධිකරියේ ප්‍රධානින් කිහිප දෙනකු ද ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතානයතන බලධාරීන් ද සම්බන්ධයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මතභේදයට ලක්ව පවතින දත්ත පද්ධතියේ මැකී ගිය  දත්ත යළි ප්‍රතිස්ථාපනය කිරීමට නම් එය කිසිදු අවස්ථාවක කවර ආකාරයකින්වත් අක්‍රිය කර යළි පණගැන්වීමක් (රීස්ටාට් කිරීමක්) නොකළ යුතු බවට පරිගණක විශේෂඥයන් ඇතුළු මෙම දත්ත පද්ධතියේ වැඩ ප්‍රවාහ කළමනාකරණය කළ සමාගම ලිඛිතව ඉල්ලා ඇති පසුබිමක් තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හෙට දිනයේ එවැනි “රීස්ටාර්ට්“ කිරීමක් සිදු කිරීමට හදිසියේ තීරණයක් ගෙන ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තීරණයට ඖෂධ නියාමන අධිකරියේ ප්‍රධානින් කිහිප දෙනකු ද ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතානයතන බලධාරීන් ද සම්බන්ධ බවට පවසන ආරංචි මාර්ග මෙම දත්ත පද්ධතියේ තොරතුරු සදාකාලිකව මැකී යාමේ අනතුරක් එයින් මතුවන බවට  දන්වා සිටී.

දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන දත්ත පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති ව නොමැති පසුබිමක් සහ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් මෙන්ම මෙම දත්ත පද්ධතිය සම්බන්ධයෙන් අධිකරණ වාරණ නියෝගයක් පවතින පසුබිමක් තුළ හදිසියේ එම දත්ත පද්ධතිය එවැනි තත්ත්වයකට පත් කිරීමේ අරමුණ සම්බන්ධයෙන් සැක සහිත පසුබිමක් නිර්මානය වී ඇතැයි මේ පිළිබඳව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දත්ත පද්ධතිය කළමනාකරණය කිරීමේ කටයුත්ත සිදු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත්කොට ඇප ලබා දී තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එම පරීක්ෂණ කටයුතු ඉදිරියට යද්දී මෙම දත්ත පද්ධතියේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට නොහැකි පරිද්දෙන් එය අක්‍රිය කොට යළි  පණ ගැන්වීමට අදාල තීරණය ලෙන අතැතේ තොරතුරු තාක්ෂණ නියේජිතායතනයේ තීන්දුවකට අනුව බව සඳහන් වෙයි.

අදාළ දත්ත කළමනාකරණය කළ සමාගම මැකි ගිය දත්ත ගොනුව යළි ප්‍රතිස්ථාපනය කරන තෙක් එය එසේ නොකරන ලෙස ලිඛිතව ද දන්වා ඇති අතර එයින් යම් ආකාරයට එම දත්තවලට හානි වුවහොත් තම සමාගම කිසිදු වකීමක් නොදරන බවටද සඳහන් කර ඇති බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට එන්තරවාසියක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවද මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත  සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජංගම දුරකථන විදුලි උපකරණ ඇතුළු ආනයන භාණ්ඩ රැසකට මහ බැංකුවෙන් කොන්දේසියක්

Next Post

අද කොවිඩ් මරණ 175යි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.