අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ   විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!

තවත් වෛද්‍යවරු 5000ක් විදේශවල සුදුසුකම් සම්පූර්ණ කර රට හැර යෑම සඳහා සූදානම්...

by editor
නොවැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් එරට රෝහල්වෙත මෙරට වෛද්‍යවරුන්ට ඇතුළත් වීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ලබන පෙබරවාරි මාසය තුළ එරට රෝහල්වෙත ඇතුළත් වීමේ සුදුසුකම් පරික්ෂා කිරීමේ විභාගය මෙරට පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරු 1000ක් දෙනා තෝරා ගැනීම සදහා  මාර්ගස්ථ ක්‍රමයට අයදුම්පත් කැඳවීමට දැන්වීම පලකර පැය තුනක් ඇතුළත එය අයදුම්පත් සියල්ලම සම්පූර්ණ වී ඇතිබවද   අදාල විභාගය ලබන පෙබරවාරි මාසය තුළ පැවැත්වීමට නියමිත බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  පැවසුවේය.

 නැවත ඊළග වාරයේ  විභාගය පැවැත්වෙනුයේ ලබන වසරේ මැයි මාසයේදී බැවින් ඒ සඳහා ද අයදුම් කිරිමට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් බලා සිටින බවද පැවසේ.

ඔීස්ට්‍රේලියාවට වෛද්‍යවරුන්ට ඇතුළත් වීම සදහා පවත්වනු ලබන විභාගය මීට පෙර  විදේශයකදී  පැවැත් වූ අතර මෙරට වෛද්‍යවරුන් විදේශ රටකදී අදාළ විභාගයට පෙනී සිටීමට සිදු වූ නමුත් විදේශගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔීස්ට්‍රෙිලියානු වෛද්‍ය සභාව සිය විභාග මධ්‍යස්ථානයක් ලෙස මෙරට තෝරා ගැනීමට  පියවර ගෙන ඇති බව පැවසේ.

කෙසේ නමුත් මෙම වෛද්‍යවරුන් 1000ට අමතරව මේ වන විටත තවත් වෛද්‍යවරුන් 5000ක සංඛ්‍යාවක් විදේශ රටවල් වෙත යාමට අවශ්‍ය සුදුසුකම්  ත් සපුරා ඇතැයි සංගමය පවසා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2023 ලෝක කුසලාන  අවසන් පූර්ව තරග කාල සටහන මෙන්න!

Next Post

 මිනිස්සු ක්‍රිකට් තහනම් කරන්නට පෙර අයි.සී.සී. ය ගෙනා තහනම හොඳයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.