අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔව්… අපි දේශපාලනය කරන්නෙ රටේ ආණ්ඩුව ගන්න… අපේ කටවල්වලට ඉබ්බො දාන්න බෑ!

මෛත්‍රී හම්බන්තොට දී කියයි!

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් කටවල්වලට ඉබ්බන් දමා   යතුරු බත්තරමුල්ල පොහොට්ටු කාර්යාලයේ තබා ගන්නට ඇතැමුන්ට අවශ්‍ය වුවත් එය සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මේ රටේ ආණ්ඩු කළ පක්ෂයක් ලෙස තම අභිමතාර්ථය මේ රටේ පාලන බලය ගැනීම බවත්  තමන් දේශපාලනය කරන්නේ ඒ සඳහා බවත් හිටපු ජනපතිවරයා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   හම්බන්තොට පැවති දිස්ත්‍රික් සමුලුව අමතමිනි. හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම දිස්ත්‍රික්යකම මෙම දිස්ත්‍රික් සමුලු සංවිධානය වෙමින් ඇත.

සමුලුව අමතමින් හිටපු ජනපතිවරයා මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු අපි කරන්නේ මේ රටේ ආණ්ඩු කරපු පක්ෂයක් විදිහට ඉදිරියේ දී මේ රටේ ආණ්ඩු කීරීම සඳහා තමයි. ඒක පැහැදිලිව කියන්න  ඕන.

පහුගිය මැතිවරණයේ දි අපේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. ලොකු අයයි පොඩි අයයි මැද අයයි බට්ටොයි චුට්ටොයි  ගෙම්බොයි ඔක්කොම ගැහුවා. අපේ තරග කරපු ලංකාවෙ පුරා හිටපු අපේක්ෂකයින්ට  ඔක්කොම උකුස්සො කියන්න පටන් ගත්තා. මම හරි කැමතියි අපට උකුස්සො කියනවාට.  බකමූණො තමයි අපට උකුස්සො කියන්නෙ. හැබැයි ඔබ අහලා ඇති  උකුස්සා කවදාවත් හැංගෙන්නෙ නෑ  වහින වෙලාවට. වහින වෙලාවට වලාකුළු වලිට උඩින්  ඉන්නෙ.  අපිත් උපක්‍රම ක්‍රමවේද හැකියාවන් දක්ෂකම් තිබෙන පිරිසක් කියලා තමයි එකෙන් කියන්නෙ.“

“හොරකම  දූෂණය කියන එක ඉහවහා ගිහිල්ලා. මේවා කතා කරනකොට ආණ්ඩුව තුළ ඉඳගෙන අපට වටකරලා ආයෙ ගහන්න අරන් තියනවා.  සමහර අයට ඕන වෙලා තියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙයි වැඩ කරන අයගෙයි කටවල්වලට ඉබ්බො දාලා   යතුර අර බත්තරමුල්ල නෙළුම් මාවතේ  පොහොට්ටුවෙ කාර්යාලයේ සේප්පුවෙ දාලා තියන්න.    හැබැයි අපේ කටවල්වලට ඉබ්බො දාන්න කාටවත් පුලුවන් කමක් නෑ… අපි ඇත්ත කතා කරනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැලේසියානු සමාගමක් ඉල්ලන ඩොලර් මිලියන 160ක වන්දියෙන් බේරෙන්න ලංවිම කෝටි 20ක් දැනට නීතීඥයන්ට පුදලා   

Next Post

ජනපති නියමයත් නොතකා සභාපති තැන ඇප පිට ඉන්න දූෂිතයෙක් ලංවිම සාමාන්‍යාධිකාරී කරලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.