අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

by Lanka Sara Editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් රෝහල්ගත වීමේ අවදානම ඩෙල්ටා ප්‍රභේදයට වඩා තුනෙන් එකක් පමණ අඩු බව  බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දස ලක්ෂයක් පමණ පිරිසක් ඇසුරේ කළ විශ්ලේෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය පුද්ගලයන් අතර බෝවීමේ දැඩි වේගයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේද රෝහල්ගත කිරීම් සීඝ්‍රයෙන් ඉහළ ගියද  නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු බවක් පෙන්නුම කරන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම පර්යේෂණය සිදුකොට ඇත්තේ කේම්බ්රිජ් සරසවියේ ජෛව සංඛ්‍යා ලේඛන අංශය සහ එක්සත් රාජධානියේ  සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියයි.  ඔවුන් ඔමික්‍රෝන්  රෝගීන් 528,176 ක් සහ ඩෙල්ටා රෝගීන් 573,012 ක් විශ්ලේෂණය කිරීම සඳහා සහභාගී කරවාගෙන ඇත. එසේම මෙම පර්යේෂණයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් හොඳින් ක්‍රියා කළ හැකි බව ද  සොයාගෙන ඇත.

“මෙම විශ්ලේෂණයේ දී, එන්නත් 2 සහ 3 මාත්‍රාවලින් පසු රෝග ලක්ෂසහිත හෝ රෝග ලක්ෂණ නොමැති ආසාදනය සහිත ඔමික්‍රෝන්  රෝගීන් සඳහා රෝහල්ගත වීමේ අවදානම අඩු බව පෙනී ගියා. විශේෂයෙන් මාත්‍රා තුනම ලබා ගත් අය අතර රෝහල්ගත වීමේ අවදාපම සියයට 81කින් පමණ අඩු  බව තහවුරු වී තිබෙනවා. .”එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: කොවිඩ්-19නවතම
Share69Tweet43
Previous Post

උද්දච්චකමයි මහන්තත්කමයි නැති දේශපාලකයින්ට මිනිස්සු හූ කියන්නෙ නෑ… රාජ්‍ය ඇමති දයාසිරි

Next Post

කුවේට් එයාර්වේස් ලංකා ගමන් හදිසියේ නවත්වයි!  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.