අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඔන්ලයින් ඛේදවාචක… කාම වීඩියෝ බැලූ 14 හැවිරිදි සිසුවා 05 හැවිරිදි ඥාති සොයුරිය සමග අත්හදා බලලා…

සිසුවා පරවාස භාරයට... 05 හැවිරිදි ළදැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුලියාපිටිය රෝහලට...

by editor
නොවැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔන්ලයින් අධ්‍යාපනයට යොමුකර දරුවන් ගැන පසුවිපරමක් නොකරන දෙමව්පියන් මේ ඛේදවාචකවල වගකීම භාර ගත යුතුයි… විනිසුරුවරිය විවෘත  අධිකරණයේ දී කියයි!

14 හැවිරිදි පිරිමි ළමයෙකු තම 5 හැවිරිදි ඥාති සොහොයුරියට ලිංගික අතවර කළ බව අනාවරණය වීමෙන් පසු පරිවාස භාරයට පත් කර තිබේ.

කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනී  එස් විජේතුංග ගේ නියෝගයකට අනුව මෙම තරුණයා පරිවාස භාරයට පත් කර ඇත.

එම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනයේ යෙදී සිටියදී දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට දෙමාපියන් අපොහොසත් වුවහොත් දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගකීම දෙමාපියන්ට පැවරීමට සිදුවන බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම 14 හැවිරිදි ළමයා සහ ඔහුගේ බාල සහෝදරයා ඔවුන්ගේ නැන්දණියගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ. එම නිවසේම පදිංචිව සිටි පස් හැවිරිදි දැරිය මෙම කාලය තුළදී  මෙම පිරිමි ළමයා  විසින් ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය සඳුදා (15) පොලිසිය විසින් සටහන් කර ගත් ප්‍රකාශයකට අනුව අදාළ 14 හැවිරිදි ළමයා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

තම පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ සිසුන් කිහිප දෙනෙකුගේ උපදෙස් මත තමන් youtube සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙනත් වෙබ් අඩවි  නැරඹීම ආරම්භ කළ බවත්, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ආරම්භ කිරීමෙන් ඒ හැකියාව පහසු වී  ඇති බවත් ඔහු හෙළිකර තිබිණි.

වැඩිහිටි වීඩියෝවල දක්නට ලැබෙන ක්‍රියාවන් තම මවගේ සහෝදරයාගේ දියණිය වන තම 5 හැවිරිදි ඥාති සොහොයුරියට අත්හදා බැලූ බව දරුවා ප්‍රකාශ කළ බව නව යොවුන් විය භාර පරිවාස නිලධාරියා අනාවරණය කර ඇත.

අපයෝජනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය නොගත්තාට ජනාධිපතිටත් උසාවි යන්න වෙයි!

Next Post

කොවිඩ් යළිත් යුරෝපය යට කරන ලකුණු! ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.