අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පහරදීම පිටුපසු පාකිස්ථානය සිටින බවට සැකයක්

by Lankasara News
මාර්තු 24, 2023 - Updated on මාර්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහරය පාකිස්තානයේ ඔත්තු සේවා ඒජන්සිය වන අයි.එස්.අයි ආයතනයේ අනුදැණුම මත සිදුවූ බවට ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම පැවසීය.

ඉකුත් ඉරිදා ඒක්සත් රාජධානියේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැති අතර ඒහිදී ඉන්දීය ධජය පවා ඉරා දැමීමට විරෝධතාකරුවෝ උත්සහ කළහ. ඒහිදී වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිටි ඉන්දීය ආරක්ෂක නිලධාරියෙක් ඉන්දීය ධජය ආරක්ෂා කිරීමට සමත්විය.

ඒම අවාස්ථාවේදී විරෝධාකරුවන් විශාල පිරිසක් සිටියද ඉන්දීය ධජය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාට ඉන්දීය ජනතාවගෙ විශාල පැසසුමකටද ලක්විය.

ඒ් අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැවීමට ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
“පකිස්තානයේ අයිඑස්අයි බොරු ප්‍රචාර සමඟ සීක් රැඩිකල්කරණයට උසිගැන්වීම සහ අරමුදල් සැපයීම පිටුපස සිටින බව අපි තරයේ සැක කරනවා. අන්තවාදයට එරෙහිව නැගී සිටින ලෙස සීක් බහුතරය ඇතුළු ඉන්දියානු ඇමරිකානුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා,” යනුවෙන්ද ඒහිදී ඔවුන් පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම පෙන්වා දෙන ආකායරට ඛලිස්තාන් ආධාරකරුවන් ලොව පුරා ව්‍යාකූලත්වයක් ඇති කිරීමට පටන් ගෙන තිබේ. ලන්ඩනයේ විනාශකාරී ක්‍රියාවලින් පසුව, ඛලිස්තාන් ආධාරකරුවන් ඇමරිකා ඒක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉන්දියානු කොන්සල් කාර්යාලයට පහර දුන් බවටද වාර්තා විය.. ආධාරකරුවන් දොරවල් කඩා කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මතුවිය.

Share69Tweet43
Previous Post

ධනංජය එක් දින තරගාවලියෙන්ම හලයි?

Next Post

මේ සතිය තුල ජනපති සාකච්ඡාවක් නුදුන්නොත් වෘත්තීය වේදීන් සියලු දෙනා පාරට බහින්න ඒකමතිකව තින්දු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.