බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් දී පාසල් අරින හැටි පාදෙණිය කියයි…

ලබන මස ලැබෙන මිලියන 4ක ෆයිසර් එන්නත් පාසල් සිසුන් සඳහාම දෙන්න ජනපති එකඟ වුනාලු....

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Padeniya
Share on FacebookShare on Twitter

පාසැල් විවෘත කිරීමට ප්‍රථම ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, පාසල් ප්‍රවාහන සේවාව පවත්වාගෙන යන පුද්ගලයින්, ආපනශාලාවට සම්බන්ධ පිරිස්  ඇතුළු අධ්‍යාපන පරිපාලනයටසම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පිරිස් මේ වන විට එන්නත් ලබා ගෙනෙ නොමැති නම් වහාම එන්නත් ලබා ගන්නා ලෙසත් යමෙකුට තම ප්‍රදේශයෙන් එන්නත ලබා ගැනීමට නොහැකි නම් වංසගත රෝග විද්‍යා අංශය වහාම දැනුවත්  කරන්නැයි   පාසල් නැවත විවෘත කිරීමේ තාක්ෂණික කමිටුව ජනතාවට දැනුම් දීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ළමුන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර එහි ප්‍රධානියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යැයි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය  සඳහන් කරයි.

මෙම කමිටු වාර්තාවට අනුව පාසල් ළමුන් එන්නත්කරණයට ලක්කිරිම, හා පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශයන් ඇතුළත් වාර්තාව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ලබන 17 වෙනිදා භාරදීමට නියමිත බව වෛද්‍ය පාදෙනිය  පැවසීය.

මෙහිදී විවිධ රෝගතත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා මුලින්ම එන්නත ලබා දීමට කටයූතු කරන අතර අනතුරුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් වෙනුවෙන් එන්නත ලබා දීමට කමිටු වාර්තාවේ නිර්දේශයන් ඉදිරිපත් කර ඇතැයිද පැවසේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

දරුවන්ට එන්නත් ලබා දීමේදී වෛද්‍ය අධීක්ෂණය යටතේම පමණක් සිදුකළ යුතු බව කමිටුවාර්තාවේ ඉතා ගැඹුරින්ම සඳහන් කර ඇතැයිද පැවසේ.

පාසල් ළමුන් සදහා ෆයිසර් එන්නත පමණක් භාවිත කළ යුතුව ඇති බවත් මිලියන 4ක එන්නත් ප්‍රමාණයක් ලබන මස ලැබිමට නියමිත බැවින් එම මිලියන 4 ම දරුවන්ට ලබා දිය යුතු  එන්නත් මාත්‍රා  2ක සඳහාම වෙන්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද සඳහන්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ වෛද්‍ය ශිෂ්‍යාවක් නිවස තුළම මිය ගිහින්…

Next Post

රළ ගොඩට එයි… සුනාමියක් නෙමෙයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.