බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් කොවිඩ් ප්‍රභේදයක් තුළ ජාන විකෘති තුනක් හමුවන ලොව එකම අවස්ථාව  ලංකාවෙන්… ආචාර්ය චන්දිම ජීවන්දර

by editor
අගෝස්තු 20, 2021
in පුවත්
Chandima-Jeewandara
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය තුළ ජාන විකෘතිතා තුනම  දක්නට ලැබෙන බවත්  එක් ප්‍රභේදයක් තුළ ජාන විකෘති වීම් තුනක් හටගත් ලෝකයේ ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

දිවයින පුරා ප්‍රදේශ ගණනවකින් කොවිඩ ආසාදිත රෝගීන්ගේ නියැදි 88ක්  ලබා ගත් බවත් ඉන් නියැදි 84ක් ඩෙල්ටා වයිරසය ආසාදිත වුවන්ගේ නියැදි බවත් ආචාර්යවරයා සඳහන් කරයි.

මෙම රෝගීන් කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශයන්වල,  නුවර, මාතලේ, රත්නපුර ,ගම්පහ ආදී විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවද ඔහු සදහන්කරයි.

මෙහිදී  එන්නත්කරණයෙන් ලැබෙන ප්‍රතිශක්තියට මෙම විකෘතිතාවන්ගෙන් සිදුවිය හැකි බලපෑම කෙබඳුද  යන්න පිලිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද ආචාර්ය ජීවන්දර   පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙසේ හඳුනාගත් ජාන විකෘතී තාවන් අතර ඒ 701 නැමැති ජාන විකෘතිය මේ වන විට වාර්තා වන්නේ ලංකාව තුළ පමණක් බවත්  ඒ222 එස් නැමැති විකෘතිතාව ලෝකයේ වෙනත් රටවලින්ද  වාර්තා වූ අතර  ඒ 1078 එස් මැලේසියාවෙන් පමණක් වාර්තා වූ බවද හෙතෙම පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදයේ ජානවිකෘතිතාවක් ඇති වීමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රභේදයක් ඇතිවිමට ඉඩ ඇතැයිද  ඔහු පෙන්වාද‍ේ.

සාස් කොවිඩ් වයිරසය දිගින් දිගටම බෙදීමටක ලක්වන විට මාසයකට විකෘතිතා දෙකක් පමණ ඇතිවන බවත් ඒ සඳහා රෝගය වේගයෙන් පැතිර යා යුතු බවත් ඔහු පෙන්වාදේ.

එංගන්තයේ කොවිඩ් වයිරසය වේගයෙන් පැතිරිමේදි ඇල්ෆා ප්‍රභේදය ගොඩනැගුණ අතර  ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ගොඩනැගුණ බවත්

ශ්‍රී ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා ඇතිවීම නව ප්‍රභේදයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීමේ  අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක්ඩවුන් එකට බාර්වලත් ෂෙඩ් වලත් පොදි කන අපේ රටේ අමුතු මිනිස්සු…

Next Post

“තවත් කැපකිරීම්වලට සූදානම් වන්න” – ජනපති

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.