බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකම රැස්වීමෙ කතා කළ රත්නප්‍රිය ඩිරෙක්ටර් ජෙනරාල්… ස්ටාලින් ඇතුළේ.. මේ මොකක්ද ?. රාජිත ජනපතිගේ මූණට අසයි!

හිරේ දැමූ ස‍්ටාලින් කවුදැයි රාජිත ජනපති ජනපතිට සිහිපත් කර දෙයි...

by editor
අගෝස්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එකම රැස්වීම කතා කළ සමන් රත්නප්‍රිය අධ්‍යක්ෂ ජනරාල් වීමටත් ජෝෂප් ස්ටාලින් හිරේ යෑමටත් හේතුවක් තිබිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවේ කීවේය.

තමන් ජෝෂප් ස්ටාලින් හමුවීමට ගිය බවත් ඔහු 12 වැනිදා දක්වා බන්ධනාගාර ගත කළ බවත් කී රාජිත සේනාරත්න ඔබව අගමැති කිරීම සඳහා දිවා රෑ නොබලා 2015 දී වෙහෙසුන, අපේ අණ්ඩුකරණය සම්බන්ධ කළකිරී පළමු මාස තුන තුළම වෙන්වී ගිය මුල්ම පුද්ගලයා වූ ජෝෂප් ස්ටාලින් නම් අවිහිංසාවාදී වෘත්තීය සමිති නායකයා ඔබට අමතකදැයි රාජිත ජානධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඔහු කීවේ සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩකාරී අරලගලකරුවන් කවුරුන්දැයි වෙන් කරගැනීමට නිශ්චිත මානයක් තබා ගන්නා ලෙසය.  ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට ගෙනත් දඬුවම් කළත් කමක් නැති බව කී රාජිත සේනාරත්න  මේ  අනවශ්‍ය නඩු පැවරීම් නීතිපතිවරයා හා සාකච්ඡා කර ඉවත් කරගන්නා ලෙස යෝජනා කළේය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙසේත් කීවේය.

“ඔබතුමා කියනවා , සාමකාමී අරගල කරුවන් ආරක්ෂා කිරිමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මා විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා කියලා. ඔබ තුමා දන්නවා අරගලය කියන්නෙ ගෝල්ෆේස් නෙමෙයි. මේ ප්‍රකාශ වුනේ බඩගින්න. එය සංකේතාත්මකව ප්‍රකාශ වෙච්ච තැන තමයි ගෝල්ෆේස් එක. මෙතනදි ඔබතුමා  අඳුනගන්න ඕන සාමකාමී කවුද ප්‍රචණ්ඩ කව්ද කියලා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයට ගෝල්ෆේස් ගෙන්වල හරි දඬුවම් දෙන්න.  ඒ ගැන කිසිම කතාවක් නෑ. අපි සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධයි.  ඔබතුමාගේ ගේ ගිනි තියපු වෙලාවෙ මම බෙහෙවින්ම කම්පා වුනා.

මම ඊයෙ ගියා  ජෝසප් ස්ටාර්ලින් සහෝදරය බලන්න. 2015දි අපේ ජයගහ්‍රණය වෙනුවෙන්,  ඔබතුමාට මතක ඇති ඒ කැම්පේන් එක. අපේ “ප්‍රජාව “ මධ්‍යස්ථානයේ නිදියගෙන ඉඳලා පැය 24 ඔබතුමා අගමැති කරන්න වැඩ කළ මිනිහෙක්. මාස තුනක් යනකොට අපේ ආණ්ඩුවෙ හැසිරීම අනුව ඉස්සරවෙලාම ඉවත් වුනේ ජෝෂප් ස්ටාලින්.“

“දැන් ඔබතුමාට  වාර්තා කරලා ඇති දැන් එයා ඉන්නෙ පෙරටුගාමී එක්කලා කියලා. ජේ.වී.පී වෘත්තීය සමිති එක්ක වැඩ කරනවා කියලා. නමුත් ඔහු අවිහිංසාවාදී අහිසංක මිනිහෙක්. දැන් එයා 12  වෙනිදා වෙනකම් ඇතුළට දැම්මා.“

“මම සමන් රත්නප්‍රිය සහෝදරයට කතා කළා. ඔයයි එයයි එක රැස්වීම කතා කරලා එයා ඩිරෙක්ටර් ජෙනරල් වෙනවා. මෙයා හිරේ යනවා. ඒක වෙන්න බෑ. “

“ඔබතුමා මේ අනවශ්‍ය නඩු පවරා තියන ඒවා නීතිපති තුමා එක්ක කතා කරලා අයින් කරන්න. ඒකම හොඳ සංඥාවක් වෙයි මේ යන ගමන ගැන. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර දී ඝාතකයාගේ ඉලක්කය වැරදිලා… ඝාතනය වී ඇත්තේ අහිංසක තරුණයෙක්!

Next Post

ආයතන ප්‍රධානීන් ලෙස වෘත්තිකයින් පත් කරන්න… දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කරන්න – චම්පික ජනපතිගෙන් ඉල්ලයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.