අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌරන්ට ඇ⁣ටවූ විදුලි රැහැන්වල පටලැවී හිමිනමක් ජීවිතක්ෂයට

by Lanka Sara Editor
ජූලි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත්

ඌරන් මැරීම සඳහා නීතිවිරෝධීව රාත්‍රී කාලයේ අටවා තිබූ විදුලි රැහැනක පටලැවී 16 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් ඊයේ( 22) රාත්‍රියේ අපවත් වී ඇත.

මෙසේ අපවත් වී ඇත්තේ කෝට්ටගොඩ බඹරැන්ද ගල්කන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී රතනසාර මූලික පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ 16 හැවිරිදි සාමණේර භික්ෂුන් භික්ෂුන් වහන්සේ නමකි.

උන්වහන්සේ පෙරේදා රාත්‍රී 10 ට පමණ විහාරස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට යාමට මෙම වෙල් යායේ ඇති නියරක් දිගේ වැඩම කරමින් සිටින අවස්ථාවේ එකවරම නියරෙන් බිමට ඇද වැටී වෙව්ලන්නට පටන් ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උන්වහන්සේ සමඟ වැඩම කළ අනිත් සාමණේර භික්ෂූන් වහන්සේ වහා විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කැඳවා කටර් අඩු වැනි උපකරණ භාවිතයෙන් විදුලි රැහැන් කපා ස්වාමීන් වහන්සේ ඉන් මුදවා ගෙන ඇත

එහෙත් එම අවස්ථාව වන විටත් උන්වහන්සේ අපවත් වී සිටි බව එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා පවසති. නමුත් භික්ෂූන් වහන්සේ දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහරෝහලට රැගෙන ගොස් තිබේ.

මෙසේ අපවත් වී ඇත්තේ පූජ්‍ය කොටියාගල සමිත ස්වාමීන් වහන්සේ ය . උන්වහන්සේ 2016 වසරේ කෝට්ටගොඩ බඹරැන්ද ගල්කන්ද පුරාණ විහාරස්ථානයේ පැවදි වූ අතර එම පිරිවෙන් එම අධ්‍යාපනය ලබමින් සිටියහ.

උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දහවල් මාතර මහ රෝහලේ දී පැවැත්විය.

සාමණේර හිමියන්ගේ හදිසි මරණය පිළිබඳව මාතර පොලිසියේ ස්ථාන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කළ අතර මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මරණය සම්බන්ධව පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරයි

Next Post

නව චක්‍රලේඛයකින් පසු යළි කොවිඩ් පාලනයට PHIලා එකඟ වෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.