බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපතින් නොලද දේ ගැන කම්පා නොවී ලෝකය දිනාගෙන එන්නට සැරසෙන දිරිය පුතා!

by editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උපතින් ගෙනා ශාරීරික අඩුපාඩු බිඳකුදු මායිම් නොකර තම ක්‍රීඩා දක්ෂතාවයන් මුලු ලොවටම හඬ ගා කියූ  ආඩම්බරකාර පුතෙක් ගැනයි මේ සටහන.

ඔහු නමින් එස් එම් සෆ්රාන්. ගිරි/ අරක්යාල  මුස්ලිම් මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. අතිශයින්ම ඉහළ    ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි ඉතා දක්ෂ දරුවෙක්.

එස් එම් සෆ්රාන්

ඔහු 2017  වර්ෂයේ පළාත් ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 , මීටර් 200 දිවීම, හා දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් තුනක් දිනාගත්තේ ඔහු හා තරග වැදුණු සියලුම සාමාන්‍ය ක්‍රීඩකයින් පරාජය කරමින් .

ඉන්පසු මෙවර 2021 ආසියානු යොවුන් පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වී  දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරමින් ඔහු ජත්‍යාන්තරය දිනා ගත්තා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඔහු 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මස චීනයේ දී පැවැත්වීමට නියමිත  පැරාලිම්පික් තරගාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන්නෙ. කොල්ල රන් පදක්කමක් අරන් එන්න ලෑස්තියි.

එත් දැන් ගැටලුවක් ඇවිත් තියනවා. ඔහු තරග කරන්නේ ලෝකයේම දැවැන්තයන් එක්ක.  මෙතැනදි ඔහුට තාක්ෂණයේ සහ කෘතිම උපකරණවල පිහිට අවශ්‍යයයි.

ඔහුගේ එක් අතක වැලමිටෙන් පහළ කොටස නොමැතිවීම නිසා දිවීමේදී ශරීරයේ සමබරතාවය ගිලිහී මෙන් වේගය අඩුවන බව ඔහු කියනවා. එයට තමාට කෘතිම අතක් ලබාදුනහොත් ශරීරය සමබර වීමෙන් වේගය වැඩිකරගත හැකි බවත් ඉදිරි තරග වලදී රට රනින් බැබලවිය හැකි බවත් ඔහු  කියන්නෙ විශ්වාසයෙන්.

එස්.එම් සෆ්රාන් ඉතා දිළිඳු අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක් . දරුවා 2022 පැරාලිම්පික් තරගාවලියට සම්බන්ධ වෙන්නේ  දැඩි ආර්ථික අපහසුතා මැද. මේ දිරිය දරුවාට ජාති ආගම් භේද නොසලකා මේ මොහොතේ උදව් කළොත් ඔහු රට වෙනුවෙන් ලෝකය දිනාගෙන ඒවි.

සෆ්රාන්ගෙ  තාත්තා එස්.එම් සහබ්දීන්ගෙ   දුරකතන අංකය තියනවා. එය 0779049952… හැකිනම් මේ කොල්ල වෙනුවෙන් එක දුරකථන ඇමතුමක් දීලා පුලුවන් විදිහට ශක්තියක් වෙන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිගු සති අන්ත පිරුණු 2022 නව වසර….

Next Post

19න් පහළ ආසියානු ශූරතා අවසන් මහා තරගය අද… ඉතිහාසය වෙනස් වෙයි ද?

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.