බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ ධීවරයින් දෙදෙනෙක් ඉන්දියන් වීසා මත ඉන්දියානු ධීවරයින් සමග මාළු කොල්ල කන්න උතුරු මුහුදට ඇවිත්

by editor
ජූනි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් පසුගිය 23 දා යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්  විසි දෙදෙනා අතර ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකුද සිටින බව යාපනයේ ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.

නාවික හමුදාව ඔවුන්ව අත් අඩංගුවට ගෙන යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දීමෙන් පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  මෙම කණ්ඩායම   ජූලි මස  දෙවනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස  යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

සිද්ධිය පිළිබඳව අධිකරණයට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ධීවර  පරීක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්  ධීවරයින්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින්    සිටියදී ඉන්  ධීවරයින් දෙදෙනෙක් ශ්‍රී ලාංකික ධීවරයින්   බව හෙළි වී තිබේ. 

කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රිකවල පදිංචිව සිට රැකියාවක් සොයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට ඔවුන් දෙදෙනා 2023 වසරේදී යාමෙන් පසුව එම ප්‍රදේශයේ  බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙකු යටතේ මෙම ධීවර රස්සා  හිමි වී තිබේ. 

නීති විරෝධී ලෙස උතුරු මුහුදට ඔවුන්ගේ යාත්‍රාව පැමිණි අවස්ථාවේදී නාවික හමුදාව විසින් ධීවරයින් අත් අඩංගුවට ගත් විට ඔවුන් පැමිණි බෝට්ටු පහෙන්  එක් බෝට්ටුවක  මේ දෙදෙනාද   සිට ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරින් ප්‍රකාශ කළේ ඔවුන් ඉන්දීය වීසා මත  රැකියාවකට උතුරු  ප්‍රදේශයට පැමිණි නිසා ඔවුන් දෙදෙනාට පමණක් වෙනම නීතියක් යටතේ කටයුතු කළ නොහැකි බවය.

මේ නිසා අත් අඩංගුවට ගත් ධීවරයින් පිරිසට යම් දිනක නිදහස ලැබීමෙන් පසුව ඔවුන් දෙදෙනාද අනෙක් ධීවරයින් සමග ආපසු ඉන්දියාවට යැවීමට සිදු වන බව එම  නිලධාරීහු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA සභාපති හා ලේකම්   තනතුරු අත්හරිති… නව නිලධාරී මඩුල්ල 29 වැනිදා ප්‍රකාශ වේ…

Next Post

අනාථ දැරියක ලෙස ලන්ඩනයේ ළමා නිවාසයක හැදී වැඩී බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කරන ලාංකික නීතිඥවරිය… ක්‍රිෂ්ණි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.