බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උඩවළවේ අලි සොරකම පසුපස දේශපාලකයෙක් සහ මහාචාර්යවරයෙක්?

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උඩවළවේ ජාතික වනෝද්‍යානයේ සිටි අලි පැටවකු සොරකම් කිරීමට දැරූ උත්සාහය පසුපස ප්‍රබල දේශපාලකයකු , පශු වෛද්‍ය මහාචාර්යවරයකු සහ නමගිය අලි ජාවාරම්කරුවක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවී ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳ ව සිදු කෙරුණු මූලික විමර්ශණවලදී හෙළි වී ඇති අතර මෙම කණ්ඩායම ඊට සති කිහිපයක ට පෙර සිට මේ සඳහා විවිධ උත්සාහයන් දරා ඇති බවද අනාවරණය වී ඇත.

පසුගිය දා රාත්‍රි උඩවළව පනහඩුව ප්‍රදේශයේ මුර සංචාරය කරමින් සිටි යුධ හමුදා භට පිරිසකට නිර්වින්දනය කොට ගසක ලණුවලින් ගැට ගසා සිටි අලි පැටවකු හමුව ඇති අතර ඒ ආසන්නයේ සිටි සැක සහිත පුද්ගලයන් තිදෙනකු පළා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙරට ප්‍රබල තරුණ දේශපාලකයකු අලි පැටවකු ලබා ගැනීම සඳහා කලක පටන් උත්සාහයක යෙදෙන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු අලියකු පැහැර ගැනීමට උත්සාහ කරන බවට වන ජීවී අංශවලටද මීට ටික දිනකට පෙර තොරතුරු ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස අතර නම ගිය අලි ජාවාරම්කරුවකු සිට ඇති බවට වාර්තා වන අතර අලියා නිර්වින්දනයට ලක් කිරීමට අදාළ ඖෂධ තුවක්කුවක් භාවිත කර ඇති බවට තහවුරු වී ඇති අතර මෙම නිර්වින්දන කාර්යය සිදු කිරීමට නිවැරදිව සිදු කිරීමට පළපුරුදු අත්දැකීම් සහිත පශු වෛද්‍යවරයකු ගේ සේවය යොදාගෙන ඇති බවට විශ්වාස කරයි. එම නිර්වින්දන උපකරණ පවතින්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ විශ්ව විද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයේ පමණක් බව සඳහන් වේ.ඒ අනුව දැනට පවතින තොරතුරු මත මේ සඳහා පශු වෛද්‍ය මහාචාර්යවරයකු සම්බන්ධ බවට විමර්ශන අංශ සැක පහළ කරන අතර මේ පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බව එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කලේය.

මෙලෙස සොරකම් කරන ලද අලි පැටවා ඇත් අතුරු සෙවෙණ් හැදී වැඩුනු කලණ නැමති අලියා වන අතර ඇත් අතුරු සෙවණේ සිට මුදා හැරෙන අලින් උපක්‍රමිකව අල්ලා ගැනිම සඳහාද යම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද යන්ක පිළිබඳවද මේ වනවිට විමර්ශකයන්ගේ අවධානය යෙමු ඇතැයි වන ජීවී ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යහපාලනය සහ මිල පාලනය අතර සංසන්දනය කරමින් කබීර් හෂීම් කළ කතාව

Next Post

අන්තර් පළාත් බස් රියදුරන්ට අනිවාර්ය විනය පුහුණුවක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.