බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලය කොවිඩ් සඳහා එන්නත වෙනුවට ඉන්හෙලරයක් සොයා ගනී…

by editor
පෙබරවාරි 13, 2021
in පුවත්
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු 2021 පෙබරවාරි 8 වන දින මහාචාර්ය නදීර් ආබර් සමඟ ඉන්හෙලරය සහිතව ජෙරුසලමේදී හමුවූ අවස්ථාව

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු 2021 පෙබරවාරි 8 වන දින මහාචාර්ය නදීර් ආබර් සමඟ ඉන්හෙලරය සහිතව ජෙරුසලමේදී හමුවූ අවස්ථාව

Share on FacebookShare on Twitter

එන්නත වෙනුවට  කොවිඩ් වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් සොයාගැනීමට ඊශ්‍රායල සමත්  වී ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

ටෙල් අවිව්හි සෞරස්කි වෛද්‍ය මධ්‍යස්ථානයේ (ඉචිලොව් රෝහලේ) (Tel Aviv Sourasky Medical Center (Ichilov Hospital),  මහාචාර්ය නදීර් ආබර් (Prof Nadir Arber)  විසින් සකස් කරන ලද EXO-CD24 නැමැති මෙම  ආශ්වාස ප්‍රතිකාරය සායනික පරීක්ෂාවක් යටතේ මධ්‍යස්ථ හා දරුණු තත්ත්වයේ සිටින රෝගීන් 30 දෙනෙකු සඳහා ලබා දී ඇති අතර   ඔවුන්ගෙන් 29 දෙනෙක් දින 3-5 ක් තුළ  පූර්ණ සුවය ලබා ඇතැයි එම වාර්තා දක්වයි.

එම ඉන්හේලරය දිනකට මිනිත්තු කීපයක් ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයන්   දින 5 ක් වැනි කෙටි කාලයක් තුළදී සුවය ලබන  බව එම වාර්තා සඳහන් කරයි.

මෙම ඍෂධය දැන් අමතර අත්හදාබැලීම් අදියරයන් කරා යොමු කර ඇති බවත් මෙය කොවිඩ් සම්බන්ධ මේ ලෝක අරගලය වෙනත් අතකට පෙරලනු ඇති බවත් විදෙස් ආරංචි මාර්ග විශ්වාසය පල කරයි.  ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ඖෂධය විදෙස් රාජ්‍ය නායකයන්ට හඳුන් වා දී ඇත්තේ ප්‍රාතිහාර්යයේ ඖෂධයක් ලෙසය.  ඖෂධයේ සායනික අත්හදාබැලීම් සඳහා සහාය වීමට ග්‍රීසිය කැමැත්ත පල කර ඇතැයි වාර්තා වේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

Next Post

“විමල් වීරවංශට තර්ජනය තිබෙන්නේ රාජපක්ෂ පවුල ඇතුළෙන්ම විය හැකියි”

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.