සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය ගැන සාකච්ඡාවට දෙරටේම ධීවර නියෝජිතයන්ගේ සාකච්ඡාවක් හදන්න… රාමේස්වරන් ධීවර සමිති නායකයින් ඉන්දීය ධීවර ඇමතිගෙන් ඉල්ලයි!

by editor
ජූලි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලාංකික ධීවරයින් අතර ඇති වී තිබෙන ගැටලු සාකච්ඡා කිරීම පිණිස දෙරටේම ධීවර නායකයින් අතර සාකච්ඡාවක් ආරම්භ කරණ ලෙස රාමේස්වරන් ධීවර සමීති නායකයින් තමිල්නාඩුවේ ධීවර ඇමතිනී අනිතා රාධක්‍රිෂ්ණන් ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

රජයන් දෙක අතර නිල වශයෙන් සාකච්ඡා අසාර්ථක වන්නේ ධීවරයින්ගේ ගැටලු හා ඔවුන් සාගරය මැද එදිනෙදා මුහුණ පාන ගැටලු ගැන දෙපාර්ශ්වයම කරුණු සැලකිල්ලට නොගැනීම නිසා බව රාමේස්වරන් ධීවර සංගමය පෙන්වා දෙයි.

මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින් විසිපස් දෙනෙකුගේ හා ඉන්දියාවේ ධීවරයින් හතලිහකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුබිමක් සකස් කර දෙන ලෙස ඉල්ලා තිබේ.

එම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හෝ කච්චතීව් දූපතේ පැවැත්වීම වඩා උචිත බව රාමේස්වරන් ධීවර සමීති නායකයෝ පෙන්වා දී ඇත.

ඊයේ (16) චෙන්නායි නුවර උත්සවයකට පැමිණි අවස්ථාවේදී මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය අමාත්‍යවරියට බාර දී රාමේස්වරන් ධීවර නායකයින් හය දෙනෙකු අමාත්‍යවරිය සමග පැය බාගයක පමණ කලයක් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ධීවර සංගම් නියෝජිතයන් අමාත්‍යවරියට පෙන්වා දී ඇත්තේ වසර 2500 කට වඩා වැඩි කාලයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර උතුරු මුහුදු කලාපය ආශ්‍රිතව මසුන් මැරීමේ කටයුතු සිදු වූ අතර එය අතීතයේදී පුරාණ චාරිත්‍රයක් වශයෙන්ද පැවති බවයි.

කෙසේ හෝ දෙරටේම ධීවර නායකයින් අතර සාකච්ඡාවක් ආරම්භ වුවහොත් ධිවර කර්මාන්තයේදී බිම් මට්ටමේ ඇති ප්‍රශ්න හා ගැටලු රැසකට විසදුම් සොයා ගත හැකි බවද රාමේස්වරන් ධීවර නායකයින් අමාත්‍යවරියට පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳමින් සිටි ඥානසාර හිමි ඇප මත නිදහස් වෙයි…

Next Post

බුලත්කොහුපිටිය සිවු හැවිරිදි දියණියගේ මරණය ඝාතනයක්… ඇයගේ මව විසින් ළිඳකට දමා ඝාතනය කරලා…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.