සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර යාත්‍රාවක් පැහැරගෙන කැබලි කර විකිණූ 03ක් පේදුරුතුඩුව පොලිසියෙන් අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

ඉන්දීය ධීවර යාත්‍රාවක් පැහැර ගෙන එය කැබලි වලට කඩා අලෙවි කළ යාපනයේ පුද්ගලයින් තුන් දෙනෙකු පේදුරුතුඩුව පොලීසිය විසින්  ඊයේ ( 31 ) අත් අඩංගුවට ගෙන තිබේ.

හත් දෙනෙකුගෙන් සමන්විත මේ කොල්ල කණ්ඩායම යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ රැදී සිටිමින් ධීවර යාත්‍රා පැහැර ගෙන කොටස් වලට කඩා අලෙවි කිරීම කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබේ.

ඉන්දීය යාත්‍රාව පැහැර ගෙන එයද කොටස් කොට අලෙවි කිරීමෙන් පසුව මුදල් බෙදා ගැනීමට යාමේදී ඇති වූ ආරවුලක් මත ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවී ඔවුන් එකිනෙකාට පහර දීගෙන තිබේ.

අවසානයේදී එක් පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම නිසා පැමිණිල්ල විභාග කළ පොලීසියට මෙම හොරකම පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.

පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සැකකරුවන් ලබා දුන් තොරතුරු වලට අනුව ඉන්දීය යාත්‍රාවේ තිබූ බෝට්ටු එන්ජින් දෙකක් ඇතුලු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා භාණ්ඩ වෙළද සැලකට අලෙවි කොට තිබියදී පොලීසියට සොයා ගැනිමට හැකි වී තිබේ.

ඉන්දීය යාත්‍රාව පැහැර ගත් බවට එම ධීවරයින් පිරිස මීට දින කීපයකට ඉහතදී රාමේස්වරන් පොලීසියට පැමිණිලි කොට ඇති අතර ඒ සිද්ධිය ගැන යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජෙනරාල් කාර්යලයද දැණුවත් කොට තිබිම හේතුවෙන් මේ සැකකරුවන්ගේ හොරකම පිළිබදව සියලු තොරතුරු සනාථ වී තිබේ.

සැකකරුවන් මක්ල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලිසම හැලුනත් උස්ස උස්ස හරි ලොක්කා ගානට වැඩේ දෙනවා… චාමර සම්පත් රනිල් ගැන කියයි….

Next Post

එක් මඤ්ඤොක්කා ගසක කිලෝ 50ක අල බැහැලා…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.