බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඉන්දියාවේ කොවිඩ් එන්නත ගන්න ශ්‍රී ලංකාව කැමැත්තෙන්”

ඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරය අතරතුර කියයි

by Lanka Sara Editor
ජනවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් COVID-19 එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා පවසයි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ අද පස්වරුවේ කොළඹ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු කියා සිටියේ, “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය මත වෛද්‍ය ආධාර මගින් COVID සමඟ සටන් වැදීමට ගන්නා ශ්‍රී ලංකාවේ උත්සාහයට ඉන්දියාව සහයෝගය ලබා දෙන බවයි.

“දැන් අපි පශ්චාත් කෝවිඩ් සහයෝගීතාව දෙස අවධානය යොමුකරමින් සිටින අතර ඉන්දියාවෙන් එන්නත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳ පණිවිඩය මා ගෙන යනවා” යනුවෙන් ඔහු පැවසීය.

ඉන්දියානු සමාගම් ඊයේ එන්නත් දෙකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මාත්‍රාව බිලියනයකට වඩා නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දිල්ලියේ වාර්තා සඳහන් කළේ ඉන්දියාව තම අසල්වැසියන්ට එන්නත් මාත්‍රාවක් නොමිලේ ලබා දීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, එන්නත ගෝලීයව අලෙවි කිරීමට පෙර ඉන්දියානුවන්ට ප්‍රථමයෙන් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඉන්දීය රජය විසින් නිෂ්පාදකයින්ට අපනයන සීමාවන් පනවා තිබේ.

ඉන්දියානු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, ඖෂධ නිෂ්පාදනය සහ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීමට තමාට අවස්ථාව ලැබුණු බවත් ජයශංකර් මහතා පැවසීය. “මම ඉන්දියාව පැත්තෙන් මේ පිළිබඳ ඉක්මන් පසු විපරමක් ලබාදෙන බව සහතික කරනවා,” ඔහු පැවසීය.

ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අතර අද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

දෙදින සංචාරයක යෙදී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි…

Next Post

කාන්තාවකට ලිංගික අතවර කළ ප්‍රාදේශිය මන්ත්‍රි රිමාන්ඩ්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.