ඉදිරි දින තුනක කාලයක් සඳහා පැය 2යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්රකාශයට පත්කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසමට අනුව 20,21,22 තෙදින තුළදී විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙසේය.
- A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක්
- රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක්







