බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පළමු වතාවට කාසල් රෝහලේ මූලික රුධිර පරීක්ෂණත් නවතා දමයි….

මූලික රුධිර පරීක්ෂණයකට අවශ්‍ය ප්‍රතික්‍රියවත් නෑ... යළි රුධිර පරීක්ෂණ ඇරඹී ඇත්තේ පරිත්‍යාගශීලීන් නිසා....

by editor
නොවැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය විද්‍යාවේ  මූලිකම රුධිර පරීක්ෂණයක් වන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට අදාළ ප්‍රතික්‍රියක නොමති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහලවන කාසල් වීදිය කාන්තා රෝහලේ එම රුධිර පරීක්ෂාව  කිරීම නැවැත්වීමට සිදුව තිබේ.

පසුගිය 14 වැනිදා සහ 15 වනිදා දිනවල මෙම තත්ත්වයට රෝහල මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව රෝහල් ආරංචි පවසයි.

අදාළ ප්‍රතික්‍රියක නොමැති වීම හේතුවෙන් රෝහලේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවන්  රෝහල් වෛද්‍ය රසායනාගාරයේ  සිදු කිරීම තාවකාලිකව අත්හිටුවූ බවට රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේ සියලුම අංශ වෙත දැනුවත් කර ඇති අතර මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම, සිසේරියන් සැත්කම්, සාමාන්‍ය දරු උපත් මෙන්ම වෙනත් සෞඛ්‍ය  තත්ත්ව මත රොහල් ගතව සිටි රෝගීන් විශාල අපහසුතාවකට පත්වූ බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ප්‍රාථමික මට්ටමේ රෝහලක පවා තිබිය යුතු මෙම රුධිර පරීක්ෂණය දකුනු ආසියාවේම අවධානයට ලක්වූ ප්‍රශස්ත මට්ටමේ කාන්තා රෝහලක් සේ  සැලකෙන කාසල් වීදිය කාන්තා රෝහලක් වැනි ස්ථානයක එක් දිනක්  හෝ නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බව එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අදහසයි.

මේ වනවිට පරිත්‍යාගශීලීන්ගේ මැදිහත්වීම් මත අදාළ රුධිර පරීක්ෂණ ප්‍රතික්‍රියක ලබාගැනීමට හැකියාව ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Share69Tweet43
Previous Post

ගම්පහ බාලවයස්කාර දැරිය අඹුකමට තබාගෙන ඝාතනය කළ පුද්ගලයාගේ මව් පියන් අත්අඩංගුවට…..

Next Post

බොරතෙල් සොරකම් කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයන් 08ක් සහිත නැවක් නයිජීරියා නාවික හමුදා අත්අඩංගුවේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.