බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතාලියේ මහ මග බිරිය මරා දැමූ ලාංකික සැමියා බන්ධනාගාරය තුළ සිය දිවි නසා ගනී…

by editor
ජූනි 2, 2021
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉතාලියේ රෝම නගරයේ බස් නැවතුමක දී තියුණු ආයුධයකින් ඇන සිය බිරියව මරා දැමීම සම්බන්ධව එම ස්ථානයේ දීම ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැමියා එරට බන්ධනාගාරය තුළ දී සිය දිවි හානිකරගෙන ඇතැයි රෝම පොලිසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දන්වා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ රද්දොලුව ප්‍රදේශයේ පදිංචි කොරලගේ චන්දන ප්‍රසාද් ප්‍රනාන්දු නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය සැමියා ඔහුගේ බිරිය සමග ඇති කරගෙන තිබූ පවුල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව බිරිය ඔහුගෙන් වෙන් වී ගොස් රෝම නගරය ආසන්නයේ වෙනම කාමරයක නැවතී හිඳිමින් රැකියාවට පැමිණ ඇත.

ඉකුත් දා මෙම පුද්ගලයා නගරට පැමිණෙන විට සිය බිරිය බස් නැවතුමක රැඳී සිටිනු දැක ඇත. අනතුරුව ඇය අසලට පැමිණ යළි නිවසට යෑමට කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ බහින්බස් වීම කෙළවර සැමියා විසින් බිරියට සඟවාගෙන තිබූ තියුණු ආයුදයකින් ඇන තිබේ.

ඇය රෝහල වෙත රැගෙන යද්දී මිය ගිය අතර සැමියා පොලිස් අත්අඩංගුවට පත් විය.
එරට පොලිසිය තානාපති කාර්යාලයට දැනුම් දී ඇත්තේ සැකකාර මියගිය සැමියා ෆ්‍රොසිනෝනෙ බන්ධනාගාරය තුළ හුදකලා කාමරය රඳවා සිටියදී එහි තිබූ ඇඳ ඇතිරිල්ලෙන් ගෙල වැල ලා ගෙන මිය ගොස් ඇති බවය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභයාරාමයේ එන්නත්කරණය වැඩසටහන කළේ ඇමතිවරියගේ පූර්ණ අනුග්‍රහයෙන්…

Next Post

“බට් කළ“ ප්‍රාඩෝ එකක් සමග කඩුවෙල නාගරික මන්ත්‍රී අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.