නව ජනාධිපතිවරයා සමඟ ඵලදායීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ මෙරට තානාපතිනිය වන ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
“මෙම අභියෝගාත්මක කාලවල දී, ආර්ථික අර්බුදය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම ට එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යයි“ ඇය පවසයි.
We look forward to working with new President @RW_UNP
In these challenging times, it will be essential for all parties to redouble efforts to work together to tackle the economic crisis, uphold democracy & accountability, and build a stable & secure future for all Sri Lankans.— Ambassador Julie Chung (@USAmbSL) July 21, 2022