බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවත් තුට්ටුවට දමා අත්තනෝමතිකව වැඩ කරන වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියට නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA ඇමති හමුවි කියයි!

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලබා  දෙන උපදෙස්, සෞඛ්‍ය ලේකම්වරයා ලබා දෙන උපදෙස්, සෞඛ්‍ය ඇමතිවරයා ලබා  දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන වෛද්‍යසේවා අධ්‍යක්ෂවරියට විරුද්ධව වහාම විනය පරික්ෂණයක් පවත්වා අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය සෞඛ්‍ය ඇමතිවරයා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (II)   යටතේ පවතින අධ්‍යක්ෂ වෛද්‍ය සේවා තනතුර නිසි ලෙස අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන්ද අදාල අධ්‍යක්ෂ ජනරාල්වරියා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නැයි ද මෙහිදී ඉල්ලා   සිටි බව  සංගමය පවසයි.

ශ්‍රේණි වෛද්‍යවරුන් 20000ක් පමණ දෙනාගේ ස්ථානමාරු ක්‍රියාවලිය අධ්‍යක්ෂවරියගේ  අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අවුලෙන් අවුලට පත්ව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පෙන්වාදේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියක් නොමැතිව රෝහල්වල පවතින වෛද්‍ය පුරප්පාඩු සැලකිල්ලට නොගෙන පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතාවයට පශ්චාත්  සීමා වාසිකව වෛද්‍ය  පුරප්පාඩු පත්වීම් ප්‍රසිද්ධියට පත්කිරීමට මෙම අධ්‍යක්ෂවරිය කටයුතු කිරිම හේතුවෙන් සමස්ථ වෛද්‍ය සේවාවම අවුලෙන් අවුලට පත්ව ඇතැයි ලේකම්වරයා පවසා සිටියි. 

වෛද්‍යරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව 2024 නොවැම්බර් වෙන විට ප්‍රකාශයට පත්කල යුතු වුවද  ඇය විසින් එය ප්‍රකාශයට පත් කළේ  2025 වසරේ  ජුනි මාසය  තුළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පෙන්වාදේ. ‍

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ රජය වංචා දූෂණ අක්‍රමිකතා පිටු දැකීමට කටයුතු කරන මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් II  යන  තනතුරු වල නිරත ව සිටින අය සිදුකරන  අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ථ සෞඛ්‍ය සේවාවම බිඳවැටීමට හේතුවක් වී ඇති බැවින් ඒ  පිළිබඳව වහාම අවදානය යොමු කරමින් අවශ්‍ය විනය පරික්ෂණයක්  කරන්නැයි සංගමයේ සමස්ථ සාමාජික පිරිසම ඉල්ලා සිටිනබවද හෙතෙම පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දකට රට තුළින් පෙනහළු පිළිකා රෝගීන් 3000ක් අලුතින් හඳුනා ගන්නවා… විශේෂඥවරු අනාවරණය කරති!

Next Post

ගුවන්තොටුපලේදීම විදේශිකයින්ට තාවකාලික ගමන් බලපත්‍ර !

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.