අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති

by Lanka Sara Editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ රූකඩ බවට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අණසක පතුරවා අත්තේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ කුමක්ද ඒ දේ ඉටු කරන්නට අද අමාත්‍යවරියත් සෞඛ්‍ය ලේකම්වරයාත් සැදී පැහැදී සිටි බව උන්වහන්සේ සඳහන් කළේ අද රජයේ වෛද්‍ය නිලධාරී සංසදය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියේ මෙසේද පැවසූහ.

“ අද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඔවුන්ට ඕනෑ පරිදි අමාත්‍යංශය හසුරුවනවා. වෛද්‍යවරුන් මාරු කරනවා. රජයේ ආයතන සංග්‍රමහය පවා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කටයුතු කරනවා. වෛද්‍ය පත්වීම් මාරු කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අදාළ අවශ්‍යතාවන්ට අනුකූලව. අද වෙන්නේ එහෙම නෙවෙයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වුවමනා එපාකම් මත. අද රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් ඔවුන් බලපෑම් කරනවා. මේ බව එම කොමිසමේ නිලධාරීන් අපට පවසා තිබෙනවා හාමුදුරුවනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට බලපෑම් කරනවා කියල. අද ඔවුන්ටත් ස්වාධිනව වැඩ කරන්න බැරි තත්ත්වයක් පත්වෙලා තිබෙනවා. මම මේ ගැන සඳහන් කරල අගමැතිතුමාට ලිපියක් යැව්වා මේ බලපෑම් කිරීම නවත්වන්න කියල.

සෞඛ්‍ය ලේකම්තුමාත් මේ බලපෑම් අධිකාරියට යටත් වෙලා වැඩ කරනවා නම් අපට සිද්ධ වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය සමිති එකතු කරල මේ මාෆියාවට එරෙහිව සටන් කරන්න. මේ නිසා අපි අද ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියනවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරය අවසන් කිරීමට පියවර නොගත්තොත් විශාල වෘත්තීය අරගලයක් සෞක්‍ය අංශයේ සියලුම වෘත්තීය සංවිධාන එක්ව දියත් කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා ලෙඩේ බැලුවත් වෛද්‍යවරුන්ට එක විදිහක්. හෙදියන්ට එක විදිහක්. වෛද්‍යවරුන්ට සැප හෝටල් මේකට හේතුව මේ වෛද්‍ය මාෆියාව. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙන කොරෝනා වැඩි කරන දෙපාර්තමේන්තුවක් බවට පත්වෙලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුටු රත්කරන තනතුරත් බවට පත් කරලා. එතන සිටින අනෙක් අධ්‍යක්ෂ මට්ටමේ සිටින වෛද්‍යවරුන්ට තම රාජකාරී වපසරිය තුළ කිසිු බලයක් නැතිවෙලා.සියල්ල මෙහෙයවන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මේ තත්ත්වය නිසා අද සෞඛ්‍ය අමාත්‍යංශය අංශභාග රෝගියකු බවට පත් වී තිබෙනවා යයිද උන්වහන්සේ තවදුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

Next Post

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.