බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති බැන්නත් ඇත්ත එකමයි… සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයි… ජාතික රෝහලත් අර්බුදයක් අභියස!

තුට්ටු දෙකේ දේශපාලකයෙක් ලෙස කල්පනා නොකර වෘත්තිකයෙක් ලෙස හිතන්නැයි වෘත්තිකයෝ චන්න ඇමතිට කියති....

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෙනත් දේශපාලන අරමුණු සහිතව රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ඖෂධ හිඟයක් මවා පෑ බව කියමින් පේරාදෙණිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට රාජ්‍ය ඇමති චන්න ජයසුමන බැණ වැදුනත්  ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන් රජයේ රෝහල් බොහෝමයක සැත්කම්  කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මේ තත්වය තුළ  රෝහල් බොහෝමයක සැලසුම්කල සැත්කම් සීමා කිරීමට හෝ නතර කිරීමට  ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයි ද  ඔහුවු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහල තුළ දිනකට සැලසුම්කල සැත්කම් 500ට ආසන්න සංඛ්‍යාවක් ද කරාපිටිය රෝහලේ 50ට අධික සංඛ්‍යාවක්ද සිදුකරන නමුත් මේ වන විට  කරාපිටිය රෝහල තුළ එම සැත්කම්  ප්‍රමාණයන් සීමා කිරිමට සිදු වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවමත් මේ තත්වය කොළඹ ජාතික රෝහලට බලපා නැතත් ඉදිරි දින කීපය තුළ ජාතික රෝහලටත් මෙම ප්‍රායෝගික අර්බුදයට මුහුණ දීමට සිදුවන බවත්  මේ ප්‍රශ්නයේ දී දේශපාලනිකව තමන්ට වන අවාසිය සම්බන්ධව කල්පනා නොකර  මහාචාර්යවරයෙක්, වෘත්තිකයෙක්, විද්වතෙක් ලෙස ඇමතිවරයා හැසරිය යුතු බවත් මේ සම්බන්ධව අදහස් පල කරන ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයෝ පවසති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සැලසුම්කල සැත්කම් සීමා කළද හදිසි සැත්කම් ඒ අයුරින්ම කරගෙන යාමේ කිසිදු වෙනසක් මේ වන විටත් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව  සිදුවන සාමාන්‍ය  පරීක්ෂණ සීමා කරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

මේ දිනවල පැන නැගී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්  රෝහල්වල රසායනාගාර පරීක්ෂණයන් සිදුකිරිම සඳහා රසායනික ප්‍රතික්‍රීයකවල හිඟයක්, පර්යේෂණ කට්ටලව හිඟයක් ඇති වී තිබෙන බැවින් අත්‍යාවශ්‍ය පරීක්ෂණ පමණක් සිදුකරන ලෙස ඇය විසින් දන්වා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ රුසියාව වෙළෙදාමට විකල්ප හොයයි

Next Post

මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා සිට මන්ත්‍රී පවුල්වලටත් විවෘත වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.