බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති පුතෙකුට  නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි!

by editor
සැප්තැම්බර් 22, 2021
in පුවත්
Madara-Ariyasena
Share on FacebookShare on Twitter

‍ෙරජයේ ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයෙක් ඇතුළුව  නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්  9  දෙනෙකුගේ කොන්ත්‍රාත්  සේවය දීර්ඝ නොකළේ යැයි,  පොලිස් රෝහලේ අධ්‍යක්ෂවරියවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන  වෙනත් ස්ථානයකට වහාම මාරු කිරීමට උත්සාහයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නියමිත පරිදි රාජකාරි කටයුතු සිදු නොකිරීම සහ වෘත්තියට  නොගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම වෛද්‍යවරුන් ඵලදායී  ලෙස පොලිස් රෝහලේ සේවය සඳහා යොදවා ගැනීමට නොහැකි  තත්ත්වයක් පවතින බව පවසමින්, රෝහල් අධ්‍යක්ෂවරිය, මෙම වෛද්‍යවරුන්ට ඉදිරි වසර 5 ක් සෙවන කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර තිබේ.

එසේ නොකිරීමට හේතුව ද ඇය දක්වා ඇති අතර එම තත්ත්වය මත වුවද මෙම වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉදිරි පස් වසරක කාලය සඳහා පොලිස් රෝහලේ සේවය කිරීමට  අවශ්‍ය සේවා අනුමැතිය ද ලබාගෙන තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රබල දේශපාලකයෙකු කෝප වී ඇති අතර තම සමීප ඥාති සම්බන්ධතාව දැන දැනත්, රෝහල් අධ්‍යක්ෂවරිය ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඊට හේතුවී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිසා මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියා වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කිරීමට අදාළ උපදෙස් මේ වන විට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ලංකාසරට අනාවරණය කරයි.

මෙම පොලිස් අධිකාරීවරිය පසුගිය කාලයේද ඍජුව රාජකාරි කළ තැනැත්තියක් ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව තුළ කීර්තියට ලක් වී ඇති කාන්තාවකි.

මහින්ද රාජපක්ෂ   ජනාධිපති ධුරය දරන සමයේ කැලණියේ හිටපු දේශපාලකයකුවන මර්වින් සිල්වා මහතාගේ ඇතැම් ක්‍රියා පාලනය කිරීමට ද ඇය යොදවා තිබූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන මහත්මියගේ ස්ථාන මාරුව බොහෝවිට හෙට අනිද්දා සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තිකයන් නිහඬව සිටිද්දී ඇමතිට උමතු ගව රෝගය හැදුනුවිට රටට වෙන දේ…

Next Post

කොවිඩ් රෝගීන් 40%කින් අඩුයි.. කොවිඩ් වාට්ටු සමාන්‍ය රෝගීන්ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.