බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ මෙවැනි තුච්ඡ කුජීත අවසන් මහා තරගයක් තිබුණේ නැත.

සුරංගනා ලෝකයකට යන බව දන්වා  බොහෝ දුරක් කැඳවගෙන  පැමිණීමෙන් පසු  අපට පෙන්නුවේ ක්‍රිකට් නොවේ.   පිච් එක මැද කක්කා කළා වැනි වැඩකි. මේ අහවල් දෙයක් දැයි තවමත් කල්පනා කරමි.

වැස්ස නිසා තරගය පමා වෙනු ඇතැයි ටිකක් වෙලා නිදාගෙන සිට නැගිටනකොට පන්දු ඕවර 15.1 තුළ ලකුණු 50කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලන් දැවී ගොස්ය.

සිරාජ්… ලකුණු 23ට කඩුළු 06ක්..

කාසියේ වාසිය දිනා දසුන් අරගත් තීරණය පට්ටය. අපිට මේ තරම් හිතේ අමාරුව නම් රුපියල් 95000ක් දි ආසියානු කුසලාන අවසන් මහා තරගය බලන්නට ගිය උන්ට බඩ පලාගෙන අතුනුබහන්කන්නට නොහිතේනම් පුදුමය.

ඒ ගැහිල්ල ගහන්නට අපි ක්‍රිකට් කණ්ඩායමක් නඩත්තු කරන්නේ අහවල් දේකටදැයි සිතමි. පන්දුවට පහර දෙන්නට දසුන් ශානක තීරණය කරන්නට ඇත්තේ තණතිරු පිළිබඳ විශේෂඥයන්ගේත් උපදෙස් විමසා විය යුතුය. එසේනම් මේ තණතීරුවේ අලුත් දෙයක් සිදුවී නැත. පෝලිමට දැවී ගියේ කඩුල්ලෙන් ඉවතට යන පන්දුව තෝරා ගත නොහැකිව හැන්ද දාන්නට ගොසිනි.  දසුන්ගේ නායකත්වයේ ඉනිම නිමා වූයේ ලකුණු නොලබා කඩුල්ල කුඩු වී යෑමෙනි.

කිසිම දෙයක් කියන්නට නැත. සාරාංශය මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආවා – ගියා.. අවා – ගියා… මේ වගේ ක්‍රිකට් නම් උපන් තේකට දෑහට පේන්නට එපාය. නොදකින් නොදෝමකින්ය.

වැඩිම ලකුණු ලාභියා කුසල් මෙන්ඩිස්ය. ලකුණු 17ය. නොදැවී  දුෂාන් හේමන්ත ලකුණු 13ය. අනිත් හැම එකාම ලකුණු 05 ට අඩුය.

මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුළු 06ක් ය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 03කට කඩුළු 03ක් ය. ජස්ප්‍රිට් බුම්රා ලකුණු 23කට එක් කඩුල්ලක් ය.

මේ කෑල්ල කියා හැරී බලන විට කිසිම කඩුල්ලක් නොදැවී ඉන්දියාව ලකුණු 51 ලබාගෙනය.  ඒ පන්දු ඕවර 6.1 තුළය.  කඩුළු 10කින් පරාදය.

රෝහිත් මේ තුට්ටු දෙකේ ගැහැල්ලට උත්තර දෙන්න පිටියට ආවෙත් නැත. ශුබ්මන් ගිල් සමග පිටියට එව්වේ  ඉෂාන් ක්‍රිෂාන්ය. පළමු පන්දු ඕවර තුනේ සාමාන්‍යය 10.42 ය. ශුබ්මන් ගිල් හතරේ පහර 06ක් සමග පන්දු 19ක දී  ලකුණු 27කි. ඉෂාන් කිෂාන් පන්දු 18ක දී හතරේ පහර 3ක් සමග ලකුණු 23කි.

ඉෂාන් ක්‍රිෂාන් සහ ශුබ්මන් ගිල්…

ඉන්දියාවත් සමග ලේසි නැති බව දැනගෙන සිටියෙමු. එහෙත් අප බලාපොරොත්තු  වූයේ  අඩුම තරමින් අවසන් මහා තරගයකට උචිත පරාජයකි.

අනේ දසුන්… ඇත්ත කියපන්. උඹලා මැච් එක විකිනුව ද?

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චක්‍රලෙඛ උල්ලංඝනය කර තම පන්තියේ සිසුන්ට ටියුෂන් කළ මධ්‍යම පළාත් ගුරුවරු 10කට ස්ථාන මාරු….

Next Post

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.