අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්‍යවශ්‍ය ආහාර තොග තව මාසෙකටත් මදි – ඩොලර් අර්බුදයෙන් ආහාර හිඟයක්!

by Lanka Sara Editor
අගෝස්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ගෙන්වනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග ව්‍යාපාරිකයන් අත පවතින්නේ තවත් මාසකටත් අඩු කාලයකට ප්‍රමාණවත් තරම් බවත් මෙම ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් බැංකුවලින් නිකුත් නොකිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බවත් ආහාරද ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි. මේ හේතුවෙන් මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමකට ලක්ව ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඊයේ (27) ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය රජයේ ජීවන වියදම් පිළිබඳව අනුකමිටුව සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ට එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් මේ පිළිබඳව රජය වෙත කරුණු ඉදිරිබත් කොට මෙම තත්ත්වය සමනය කිරීමට අදාළ පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සෙනෙවිරත්න මහතා තවදුරටත් සඳහන් කළේය.

පරිප්පු, සීනි, අල ලූණු, ටින් මාලු, කොත්තමල්ලි වැනි විවිධ ආහාර දුව්‍ය ආනයනය සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් වැය වන අතර ආනයනකරුවන්ට තම භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී නිසි කලට වේලාවට ඊට අදාළ ඩොලර් නිදහස් කිරීමක් සිදු නොවන බවත් මේ තත්ත්වය මත බොහෝ ආනයන කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙවිරත්න මහතා මෙම තත්ත්වය මත ආනයනකරුවන් අනපේක්ෂිත ලෙස අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි පැවසීය.

කෙසේ වුවද ඩොලර් ප්‍රශ්නය හමුවේ රජයට මේ මොහොතේ අසීරු තත්ත්වයක සිටින බව අප වටහා ගත යුතු වුවද අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය ආනයන සම්බන්ධදයෙන් යම් විසඳුමක් ලබා දීමට රජයට පියවර ගන්නට සිදුවනු ඇතයි ද සෙනෙවිරත්න මහතා එහිදී සඳහන් කර සිටියේය

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 06 දක්වා දික්වෙයි

Next Post

කොවිඩ් හොඳයි… නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගෙදර යයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.