බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්.එම්.වී. සේවක මාරු තීරණය රිවස් වෙයි

ඇමතිට සවස වෙනම කතාවක් කියන්න වෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට ගත් තීරණය අත්හිටුවීමට රජයට සිදුව තිබේ.

අද උදෑසන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත මේ පිළිබදව ප්‍රකාශ කිරීමත් සමඟම එම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වට කරගෙන දැඩි විරෝධයක් දැක්වීම මෙම තත්තවයට හේතුවී තිබෙන බව දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සියලු දෙනාම එකවර මාරු කිරීමට කටයුතු කිරීමට දෙපාර්තමේන්තුවේ කටයුතුවල මෙන්ම සේවකයන් සම්බන්ධයෙන්ද අවුල් ජාලයක් නිර්මාණය කරවන බවයි.

වංචනික පුද්ගලයන් සහ විවිධ චෝදනා ලත් පුද්ගලයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් එසේ නොමැතිව දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් බහුතර පිරිසක් එකවර මාරු කිරීම අසාධාරණ බව ඔවුන් අවධාරණය කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සෘජුවම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටම පිරිසක් බඳවාගෙන ඇති අතර ඔවුන් මීට පෙර මාරු කිරීමට කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කළ අවස්ථාවේදී මෙම නිලධාරීන් මෙම පියවරට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. එවැනි පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් මාරු කිරීමට නොහැකි බවද එහිදී ඔවුන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද රාජ්‍ය සේවයෙන් පිරිසක් මෙම දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම් හරහාද පත්වීම් ලබා ඇති අතර ඔවුන් කටයුතු කරන වසර පහක කාලය තුළ අනිසි ක්‍රියාවලටද සම්බන්ධ වෙමින් අමතර ආදායම් ඉපැයීමට කටයුතු කරන තත්ත්වයක්ද පසුගිය කාලය පුරා පැවති බව මෙම දෙපාර්මේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද උදෑසන මෙම හදිසි මාරුවීම්වලට එකතු පවා පැහැදිලි කළ විෂය භාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතාටද සවස් වනවිට තමන් මුලින් කළ ප්‍රකාශයට සම්පූර්ණයෙන් පරස්පර ප්‍රකාශයක් සවස් වනවිට සිදු කිරීමට සිදුවූයේ මෙම තත්ත්වය නිසා වන අතර අමාත්‍යවරයා සවස් භාගයේ ප්‍රකාශ කළේ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන් පමණක් මාරු කිරීමට පියවර ගන්නා බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මරණ පහෙන් තුනක් කොළඹින් පිට

Next Post

අද කොවිඩ් ආසාදිතයන් 660යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.