අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක ලේකම් කිව්වාට හිටපු නීතිපති දප්පුලගෙන්  ප්‍රශ්න කරන්න පොලිසියට බැරිලු !

දප්පුල සිය අදහස් දක්වා ඇත්තේ නීතිපතිවරයා ලෙසයි... එය ඔහුගේ පුද්ගලික මතය නොවෙයි... පොලිසිය කියයි!

by editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ලිවේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න   පසුගියදා සඳහන් කළද පොලිසියට එවැනි පියවර ගැනීමට ඉඩක් නොමැති බව පොලිස් නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු නීතිපතිවරයා දැන් සාමාන්‍ය පුරවැසියෙක්වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවද එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තරයේ දැවැන්ත කතා බහක්ද ගොඩ නැගී ඇත.

හිටපු නීතිපති දප්පුල ලිවේරා  පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරන්නේ නීතිපතිවරයාව සිටියදී බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශ්න කිරීමට නොහැකි බව පොලිස් නීති අංශවල මතය වී ඇත.

සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දප්පුල ලිවේරා  මහතා පාස්කු විමර්ශනය ගැන හෝ වෙනත් අපරාධ විමර්ශන ගැන සිය මතය ප්‍රකාශ කර නොමැති අතර පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව සිය මතය ඔහු ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයා ලෙසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම එය සිය පෞද්ගලික මතය බව ඔහු පවසා නැති අතර දිගින් දිගටම පොලීසිය දැනුවත් කර ඇත්තේ ඒ ගැන විමර්ශන පවත්වන ලෙසටය. ඒ අනුව හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු විය නොහැකි බව පොලීසියේ බහුතරයකගේ මතය වී ඇත.

ඊට හේතුව නීතිපතිවරයාව සිටියදී ඔහු විසින් විමර්ශන පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති ඉසව් සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන් වී නැති බැවිනි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු විමර්ශනවල අඩුපාඩු දිගින් දිගටම පෙන්වා දෙමින් නැවත නැවත ලිපිගොනු නිසි පරිදි සකස් කරන ලෙසද ඔහු නීතිපතිවරයාව සිටියදී පොලීසියට උපදෙස් ද දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්‍රාල්ගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය ජයන්ත කැටගොඩට…

Next Post

රට පාලනය කරන්නෙ පිටරැටියො..  ඔවුන් ඉන්නෙ රටේ පුරවැසියන්ගේ දේපල  පිට රටට විකුණන බිස්නස්  එකක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.