අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවෙන් ගම තුළ විවෘත කිරීමට අවසර දෙන ගමේ කඩේ කළු කඩයක් වෙලා…

by editor
මැයි 29, 2021
in පුවත්
Villege-Market
Share on FacebookShare on Twitter

සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමග මහජනතාවට අත්‍යවශය බඩු මිලදී ගැනීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකම රජයේ අනුමැතිය ඇතිව විවෘතවන වෙළඳසල් මිනිසුන් හූරාගෙන කන කළුකඩ බවට පත් වී ඇති ආකාරය වාර්තා වේ.

සෑම ග්‍රාමසේවා වසමකම රජයේ අනුමැතියෙන් විවෘතවන මෙම වෙළෙඳසල් හිතූ හිතූ මිලගණන්වලට බඩු විකුණන ආකාරයත්, එම වෙළෙඳසල් නියාමනය කිරීමට ක්‍රමවේදයක් සැකසී නැති ආකාරයත් ලංකාසර කළ විමසීමක දී හෙළි දරවු විය.

දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම එම වසමේ සිටින ජනගහණය හා විශාලත්වය අනුව එක් වසමකට වෙළෙඳසල් දෙකක් හො ඊට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට රජයෙන් අවසර ලබා දී ඇත. එම අවසරය නිකුත් වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ග්‍රාම නිලධාරී නිර්දේශය මත ලබා දෙන බලපත්‍රයකිනි. ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කරන්නේ ගමේ ග්‍රාමීය කමිටුව මගින් ඉදිරිපත් කරන නිර්දේශයන්ය. ග්‍රාමීය කමිටුව නියෝජනය වන්නේ ගමේ රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.

මේ බලපත්‍ර ලාභී වෙළෙඳසල් උදේ 6 සිට රාත්‍රී 6 දක්වා විවෘත කිරීමට අවසර ලැබේ. මේ වෙළෙඳසල් බොහොමයක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිට අනුමැතියකින් තොරව අලෙවිවන පෙට්‍රල් බෝතලය දක්වා සියලුම පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් තීන්දු කර ඇත්තේ වෙළෙන්දන් විසින් බවට පැමිණිලි ලැබෙමින් ඇත.

මේ සම්බන්ධව පාරිභෝගිකයන් විශාල පිරිසක් ලංකාසරට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සිදුවන අසාධාරණය ගැන පාරිභෝගික සේවා අධිකාරියට මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද දුරකථන මාර්ගයෙන් පැමිණිලි කළ බවය. පාරිභෝගික සේවා අධිකාරියේ සමහර නිලධාරින් මෙවැනි වෙළඳසල් තිබේද යන්න පිළිබඳවත් දැනුවත්ව නොසිටි බව ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන කළ විමසීමක දී අපට දැනගන්නට ලැබුණේ මෙම වැඩසටහන තුළ පසු විපරම් ක්‍රියාවලියක් හෝ අධීක්ෂණයක් නොමැති බවය. බලපත්‍ර ලබාදෙන වෙළෙඳසල අධීක්ෂණයට වැඩපිළිවෙළක් නොමැති වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවත් මේ සම්බන්ධව පැමිණිලි ගණනාවක් තමන්ටත් ලැබී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

“ ගමේ වෙළෙඳසලට බලපත්‍රයක් ලබා දෙන්නෙ ගමේ මිනිස්සුන්ට පයින් ඇවිදගෙන ඇවිත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් දෙකක් මිලදී ගන්න. ඒ සියලුම තෝරාගැනීම් කරන්නෙ ග්‍රාමීය කමිටු. ඔවුන්ට රජය විසින් ලබා දී ඇති අවස්ථාව තමයි මේ අවභාවිත වෙන්නෙ. සමහර අය පැමිණිලි කරනවා ග්‍රාමසේවා වසම්වලට බලපත්‍ර ලබා දී ඇති අක්‍රමිකතා ගැන. හැමෝම තෘප්ත කරන වැඩ පිළිවෙළක් හදන්න බෑ. ඒත් මේ හැම දෙයින්ම පෙනෙන්නෙ මේ සමාජයෙ ස්වරූපය. තමන්ගෙ ගමේ තමන් එක්ක දුක බෙදා ගන්න, තමන්ගෙ වෙළඳසල් පවත්වාගෙන යන්න පදනම හදන ඥාති සමූහය සහිත පිරිසේ මිනිස්සුන්ව මෙහෙම දුෂ්කර අවස්ථාවක සූරගෙන කන්න හදන්නෙ ගමේම ව්‍යාපාරිකයා. පසු විපරමක් අවශ්‍යයයි.“

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් එසේ පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 36යි… කොවිඩ් ආසාදිතයන් 2845

Next Post

ඔබේ කෝපය උපදවා ගන්නේ ඔබය…  ඉන් දැවී නොයන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.