අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව හදන්නේ පළාත් පාලන ආයතන ගැන බලය ඇමතිවරයාට දීමේ සංශෝධනයක් ගේන්නයි- ටිල්වින් සිල්වා

by Lanka Sara Editor
ජූනි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතනවල නිල කාලය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමටත් දැනටමත් විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි පිහිටුවීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ නින්දිත උත්සාහයක ආණ්ඩුව නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය සාකච්ඡාවකදී ඊයේ (29) කියා සිටියේය.

මේ සංශෝධනය අනුව පළාත් පාලන ආයතන කාල සීමාවකින් තොරව දීර්ඝ කිරීමටත් විසුරුණු පළාත් පාලන ආයතන නැවත කැඳවීමටත් ඇමතිවරයාට අත්තනෝමතකි බලතල හිමි වෙතැයිද ඔහු කියා සිටියේය.

ජ නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේද කීවේය.

විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යාම වෙනුවෙන් ජූනි 23දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කඩිමුඩියේ පළාත් පාලන පනතේ වගන්ති සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ දැනට තිබෙන අවුරුදු හතරක ධුර කාලය විශේෂ තත්වයක් යටතේ මාස 12කින් දීර්ඝ කරන්න ඇමතිවරයාට දී තිබෙන බලතල සම්බන්ධවයි. තිබෙන පනත අනුව එසේ කළ හැකි උපරිම කාලය අවුරුදු 05යි. මේ කියන සංශෝධනය අනුව කාල සීමාවකින් තොරව දීර්ඝ කරන්නත් විසුරුණු පළාත් පාලන ආයතන නැවත කැඳවන්නත් තක්කඩි උත්සාහයක යෙදී ඉන්නවා.
කලින් නම්, ඇමතිවරයාට පළාත් පාලන ආයතනයක් කල්දැමිය හැක්කේ මාස 12යි. මේ පනතේ අඩුම ගණනේ කාලසීමාවක් වත් නැහැ. “අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන යම් කාලසීමාවකට” කියලා දැක්වෙන්නේ. වුවමනානම්, මේ පනත සම්මත කරගෙන ජීවිත කාලයටම වුණත් ඇමතිවරයාගේ තීරණය අනුව කාලය කල්දමා ගන්න පුළුවන්. ඊටත් වඩා බරපතළ දේ විසුරුවා හැරි පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලයක් ඇමතිවරයාට දෙන්න සූදානම් වීමයි. 2018 පැවැත්වූ පළාත් පාලනවල නිල කාලය 2022 අවසන් වුණා. පනතට අනුව 2023 මාර්තු දක්වා අවුරුද්දකින් කල් දැමුවා. යැයිද කීවේය.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චි වෙඩි තැබීමේ සිද්ධිය – දෙදෙනෙක් අත්අඩංගුවට…

Next Post

රටට යහපත් දේශපාලනයක් ඕනලු… මෛත්‍රී නල්ලූර් කෝවිලට ගිහින් පොල් ගසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.