බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව තුළ වැඩි බලය සඳහා  පොහොට්ටු එජාප තරගයක්… එස්. බී  සහ වජිර  දිවා රෑ නැතිව මෙහෙයුම්වල!

by editor
නොවැම්බර් 12, 2022
in පුවත්
Ranil_Wickremesinghe_
Share on FacebookShare on Twitter
  • ජොනී, රෝහිත, සනත් කැබිනට්ටුවට ගැනීමට අකමැති වුන ජනපතිට තම අකමැත්ත අකුලාගන්න වන ලකුණු!

ආණ්ඩුව තුළ පොහොට්ටුවේ  රාජපක්ෂ පාර්ශවය    සහ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බලය වැඩිකරගැනීම   සඳහා    තියුණු සටහනක නිරත වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනතා අප්‍රසාදය නිසා දැනට විතැන් වී ඇති පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායම යළි ශක්තිමත් කරගැනීම සඳහා එස්.බී දිසානායකගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් එල්ල කිරීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ දියත් වෙමින් ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

එහි ප්‍රධානම පියවර වී ඇත්තේ  ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර ලබා දෙන්නට ජනාධිපතිවරයාට කෙරෙන බලපෑම බව වාර්තා වේ.

මේ අවස්ථාව වනතුරුත් මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට කැබිනට් ඇමති ධූර ලබා දීමේ අදහසක් ජනාධිපතිවරයාට නැති බවත් ඔවුන්ට අමාත්‍ය ධූර ලබා දීම ඉතාම අනවශ්‍ය ප්‍රශ්න රාශියක් නිර්මාණය කරගැනීමක් බව ආණ්ඩුවේ මැදිහත් කණ්ඩායමක අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර වජිර අබේවර්ධන විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුළ ශක්තිමත් කරගැනීම සඳහා දීර්ඝ වශයෙන් රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇති බව ද එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සමගි ජන බලවේගයේ ප්‍රබල චරිතයක් වූ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව  ද වාර්තා වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ආණ්ඩුවට එක්වීම සඳහා සූදානමින් සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සහත තවත් ප්‍රබල මන්ත්‍රීවරු දෙපළක් තවමත් තමන්ගේ පැමිණීම සම්බන්ධව ස්ථිර ප්‍රකාශයක් සිදුකර නැති බව ද එම ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට අය-වැයට පෙර  ආණ්ඩුව තුළ සිය පාර්ශවය ස්ථාවර කරගෙන අනවශ්‍ය බලපෑම් හසුරුවා ගැනීමේ අවකාශය අහිමි වී ඇතැයි දැනගන්නට ඇත.   පවතින පසුබිමේ දී    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර ලබා දෙන්නට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අයවැයට පෙර නව කැබිනට් සංශෝධනය සිදුවන්නේ නම් එය බොහෝ විට සඳුදා දිනයේ සිදුවනු ඇති බව ද වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන් අඹුකමට තියාගෙන සිටි පුද්ගලයාගෙන් පහර කා මිය ගිය දැරිය පරිවාසයෙන් පැන ආ බව මාස 11 යනතුරු පරිවාස නිලධාරීන් පොලිසියට දන්වා නෑ….

Next Post

දේශගුණ වෙනස්වලට එරෙහිව සටන් වැදීමට ඉන්දියාව බටහිරින් උදව් ඉල්ලයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.