අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව එපා කීවත් වාහන “ඇරියස්“ වාහන “සීස්“ කිරීම දිගටම

by Lanka Sara Editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ලීසිං වාරික ගෙවීම් ප්‍රමාද වූ රථ වාහන සීසර් වරුන් මගින් අත්පත් කර නොගන්නා ලෙසට රජය මහ මුදල් අමාත්‍යාංශයත් මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබියදීත් එම උපදෙස් නොතකා මූල්‍ය ආයතන කටයුතු කරමින් සිටින බව ලංකාසර ට වාර්තා වේ.

යුද හමුදා සේවයේ නිරතව සිටින දෙමටගොඩ ආරාමය පාරේ සෙබලෙකුගේ නිවසකට අද දහවල් දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් සමග සීසර්වරුන් පැමිණ ඇත්තේ එම සෙබලා විසින් ලීසිං පහසුකම යටතේ ලබා ගත් යතුරු පැදියක් රැගෙන යන්නටය.

ඒ වන විට නිවසේ එම සෙබලා සිට නැති අතර දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් උත්සහ දරා ඇත්තේ එම යතුරු පැදිය සීසර්වරුන් අතට පත්කරන්නටය. ඊට සෙබලාගේ සහෝදරයකු දැක්වූ විරෝධය හේතුවෙන් සීසර්වර්න් සමග පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

මෙසේ සීසර්වරුන් පොලීසියත් සමග යතුරුපැදිය රැගෙන යන්නට පැමිණ ඇත්තේද වාරික හතරක් යතුරු පැදියට ගෙවා නොමැති අවස්ථාවකදීය.
එසේම එම යතුරු පැදියේ එම වාරික හැරුණු කොට ලීසිං ගෙවා අවසන් කිරීමට ඉතිරිව ඇත්තේද රුපියල් 20000 ක් පමණකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමකට සම්බන්ධ සීසර්වරුන් එසේ පැමිණ ඇති අතර පොලීසිය සීසර්වරුන් සමග පැමිණ ඇත්තේද ලීසිං වාහන අත්පත්කර ගැනීම් වලට පොලීසියට මැදිහත්වන්නට එපා යැයි පොලිස් මූලස්ථානයෙන් නිල දැනුම්දීමක් පවා කර තිබියදීය. සුළු පැමිණිල්ලක් පවා විභාග කරන්නට මෙතරම් උනන්දුවක් නොදක්වන පොලීසිය සීසර්වරුන් සමග එසේ යාමෙන්ම පෙනී යන්නේ යම් වාසියක් මුල්කරගෙන ගොස් ඇති බවකි.

යම් වාහනයක් එහි හිමිකරුවන්ගේ කැමැත්තෙන් තොරව ලීසිං ගෙවා නැතැයි කියා සීසරුවරුන් රැගෙන යන්නේ නම් එය මංකොල්ලයක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලීසියට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබාදී තිබේ. වාරික නොගෙවන වාහන සම්බන්ධයෙන් ලීසිං සමාගම්වලට දැනුම් දී ඇත්තේ හිමිකරුවන්ගේ කැමැත්ත මත අත්පත්කර ගන්නා ලෙසය.

එසේ නොමැති නම් නීත්‍යනුකූලව නඩු මගින් වාහන අත්පත්කර ගන්නා ලෙසටය. එසේ නොමැතිව මැරයන් යොදා එම කටයුත්ත නොකරන ලෙසටද උපදෙස් දී තිබියදී දෙමටගොඩ පොලීසිය යතුරු පැදියක් අත්පත්කර දීමට සීසර්වරුන් සමග යාම බරපතල සැකයකට භාජනය වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අර්බුදයක…

Next Post

ආසාදිතයන්ගෙන් 28% රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්… 17%කට ඔක්සිජන් අවශ්‍යයයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.