බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අළු ගසා නැගිටින ජර්මිනියේ ගල් අඟුරු බලාගාර

by Lankasara News
අගෝස්තු 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ජර්මනිය මේ වන විට මුහුණ දී ඇති දරුණු බලශක්ති අර්බුදයට පිළිමයක් වශයෙන් එරට රජය විසින් භාවිතයෙන් ඉවත්කර තිබූ ගල් අඟුරු බලාගාර යලිත් භාවිතයට ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජර්මන් රජය විසින් ගල් අඟුරු බලාගාර 21 මෙලෙස භාවිතයට ගැනීමට තීරණය කර ඇති බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

මෙලසෙ ගල් ඇඟුරු භාවිතයට ගැනීම ඉදිරි ශීත සෘත දෙක දක්කවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම පුවත්වත සඳහන් කරයි. මේ අතර ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තයද සිය ගල් අඟුරු බලාගාර යලි භාවිතයට ගැනීමට තීරණය කර තිබේ.

යුරෝපය විසින් මෙලෙස යලිත් ගල් අඟුරු බලාගාර භාවිතයට ගැනීමට තීරණය කර ඇත්තේ රුසියාවෙන් යුරෝපා කලාපය ලබාගන්න ගෑස් ඇතුළු ඉන්ධන අවම කිරීමට සඳහායි.

ඒ අනුව ජර්මනිය ඇතුළු යුරෝපයේ ප්‍රබල ආර්ථිකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සිය ගල් අඟුරු අවශ්‍යතා සපුරා ගැනීමට අවධානය යොමුකර තිබේ.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

කෙසේ වෙතත් මෙලෙස යුරෝපයට ගල් අඟුරු සපයනු ලබන රටවල්ද සිය රටවල් තුලද ගල් අඟුරු භාවිතා කිරීම සැලකිය යුතු මට්ටමින් පහළදාමා තිබීම විශේෂත්වයකි.

ජර්මන් රජය විසින් ගන්නා ලද මෙම තීරණය හේතුවෙන් එරට විසින් මීට පෙර තබා තිබූ කාලගුණික විපර්යාස පිටුදැකීමේ ඉලක්ක ඉටු කරගැනීමට නොහැකි වන තත්ත්වයකට පත්ව ඇත.

එසේම වර්තමාන ජර්මානු සන්ධාන ආණ්ඩුවේ ප්‍රබල සමාජිකයෙකු වන හිරිත පක්ෂය එරට තුල පුනර්ජනනීය බලශක්තිය ප්‍රචලිත කිරීමට විශාල දායකත්වය ලබාදුන්නද උදගතවී ඇති තත්ත්වය මත තාවකාලිව ගල් අඟුරු බලාගාර භාවිතයට සහය පලකරතිබීමට විශේෂත්වයකි.

Share69Tweet43
Previous Post

සර්වපාක්ෂික අරගලකරුවන් සහ ජනපති අතර සාකච්ඡාවක්!

Next Post

මාලදිවයිනේ හිටපු ජනපති ඉඩම් තැරැව්කරුවෙක් යැයි මාධ්‍ය කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.