බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු දෙකට කෝටි 81ක් ඉතිරි කර දුන් රියදුරු බලපත්   ව්‍යාපෘතියෙන්  යුද හමුදාව ඉවත් කරයි…

by editor
සැප්තැම්බර් 15, 2023 - Updated on සැප්තැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම රාජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි  නැවත ඔවුන් වෙත භාරදිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සහ ඊට අදාල මිලදී ගැනීම් සම්බන්ධයෙන් 2020 ජූලි මස 09 දිනැති කැබිනට් තිරණයට අනුව (අමප/20/0691/225/024) 2021.01.01 දින යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මෙම කටයුතු භාරදී තිබුණි.

2021.01.01 දින මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රියදුරු බලපත් 1,022,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර 1,411,704 ක් සමඟ රියදුරු බලපත්‍ර 2,434,467 ක් මුද්‍රණය කර ඇත.

ඒ අනුව 2021.01.01 දිනට පෙර වියදම් කරන ලද මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය වෙත රුපියල්  අසූ එක් කෝටි හත් ලක්ෂ  අනූ නව දහස්, හාරසිය අනු පහකුත් ශත අනූවක (810,799,495.90) මුදලක් ඉතිරි කර දී ඇත.

මෙම කාලය තුළ වේරහැර නාරාහේන්පිට දත්ත මධ්‍යස්ථානයන්හි, පාරිසරික දත්ත අධීක්‍ෂණය  (Environmental Monitoring System) කිරිම සඳහා පද්ධතියක් ස්ථාපනය කිරීම, රියදුරු බලපත් අයදුම්කරුවන් වෙත මුද්‍රිත රියදුරු බල පත්‍රය කඩිනමින් ලබාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් “Speed Post” පහසුකම ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන සම්බන්ධ කර ගනිමින් හදිසි ආපදා තත්වයකදී රියදුරු බලපත්‍ර පද්ධතිය යථා තත්වයට පත්කල හැකි පරිදි දත්ත ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (Disaster_Recovery Site) එම ස්ථානයන්හි පිහිටුවීම සඳහා අවැසි සැලැස්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම, අවම වියදමකින් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවැසි නව මෘදුකාංග පද්ධතියක සැලැස්මක් සකස්කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම, වේරහැර කාර්යාලයට අමතරව අනෙකුත් මාර්ගගත කාර්යාල 10 හි මාර්ගගත ක්‍රම වේදයට විභාග පැවැත්වීම සඳහා පුර්ණ සැලැස්මක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිම, දැනට මෙම ආයතනය සතුව රියදුරු බලපත්‍ර විස්තර සහිත දත්ත මිලියන 9 කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර නිවැරදිව නඩත්තු කර ජාතික ආරක්‍ෂාවට දායකත්වයක් ලබාදීම, රියදුරු බලපත්‍රය මුද්‍රණය වීමෙන් අනතුරුව අදාල අයදුම්කරුවන් හට ස්වයංක්‍රීයව කෙටි පණිවිඩයක් මඟින් ඒ බව දැන ගැනීමට හැකිවන පරිදි තාක්‍ෂණික සේවාව දියුණු කිරීම ආදිය තුළින් මහජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමටත්මෙම ව්‍යාපෘතිය කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සහ මෙම ව්‍යාපෘතියේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශාල දායකත්වයක් ලබා දී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිබියාවේ ජීවිත 20000ක් වැනසූ දැන දැන වෙන්න අත්හල අපරාධය….

Next Post

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.