බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවිස්සාවේල්ල අධිකරණයට භාර වීමට පැමිණි බූරුමූනා අධිකරණය ඉදිරියේ දී පොලිස් අත්අඩංගුවට…

by editor
මාර්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාලයේ සැඟවුන වෙඩික්කරුවෙක් බව සඳහන්  රවිඳු සංඛ හෙවත් බූරු මූණා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට යමින් සිටියදී අධිකරණය ඉදිරියේ දී  පොලිිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

buru-muna
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය…

හංවැල්ල ආපනශාලා හිමිකරු ඇතුළු  පසුගිය කාලයේ සිදුවූ ඝාතන රැසකට අවශ්‍යව සිටි බව කියන සැකකරු නීතීඥවරයකු සමඟ අධිකරණයට භාරවීමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු භාර වීමට නියමිතව තිබූ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළ ඉදිරිපිටදීම පොලිසිය වාහනය නතර කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට දන්වා සිටියේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු මරා දමනු ඇතැයි ඔවුන් බිය වන බවත්ය.

තම සේවාදායකයාට ජීවත් වීමට අයිතියක් ඇති බවත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ තමන් විසින්ම අධිකරණයට භාර වීමට පැමිණි අවස්ථාවේ දී බවත් නීතිඥවරයා  අධිකරණයට පැවසීය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සැකකරු වහාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක සමරසිංහ පොලිසියට  නියෝග කළේය.

කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැක කටයුතු ගනුදෙනුවකින් අනතුරුව බූරුමූනා චීවර ධාරීන් දෙදෙනෙකුගේ ආධාර ඇතිව පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් මෙතෙක් කල් සැඟවී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන තමන්ට එරෙහි පැමිණිල්ලක් බල රහිත කරන්නැයි මෛත්‍රී ගොනු කළ පෙත්සමක් විභාගයට!

Next Post

වර්ජනයට විරෝධය පා හම්බන්තොට රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දෙපළක් GMOA සාමාජිකත්වය අත් හරිති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.