බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවදානම් දිස්ත්‍රික්කවල ස්ථාපිත ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 109ක් අක්‍රීයයි… විගණනය හෙළි කරයි…

by editor
අප්‍රේල් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන 330 අතුරින්  ඉකුත් වර්ෂයේ 2023 අගෝස්තු මාසය වන විට     වර්ෂාමාන 109ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වර්ෂාමාන  ක්‍රියාවිරහිතවීම  හේතුවෙන්  නායයාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනාගැනීමට නොහැකි  තත්වයක් උදාවී  ඇති බව ද විගණනය මගින්  අනාවරණය කොට ඇත. 

මෙකී වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින්  සිදුකරණ අතර  සීමිත නිලධාරින්  සංඛ්‍යාවක් සිටීම නිසා  දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට තිබු  වර්ෂාමාන පද්ධති  නඩත්තු කිරීමේ ගැටලු පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්වයංක්‍රිය වර්ෂාමානවල  අභ්‍යයන්තර උපාංග  නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා  මෙකී වර්ෂාමාන නිරන්තරයෙන් අක්‍රීයවිමට බලපා තිබුණි. එමෙන්ම ස්වයංක්‍රිය  වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන්ද  නිවැරදි පුර්ව නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන  නිකුත් කිරීම කෙරෙහි  බලපැම් ඇතිකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

වර්ෂාමාන පද්ධති 330ක් පැවතියද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම්  පර්යේෂණ හා අවදානම්  කළමණාකරණ අංශය විසින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  හා සම්බන්දකර තිබුණේ  ස්වයංක්‍රිය වර්ෂාමාන පද්ධති 251 කින් ලැබෙන දත්ත  පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හක්ක පටස් දී හකු පුපුරුවා මරා දැමූ ළදරු ඇත් පැටවා…

Next Post

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා යළිත් වරක්  CIDයට කැඳවයි..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.