අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි පැටවුන්ගේ සිද්ධියෙන් නොපෙනෙන අනතුරක් – නීතිවේදීහු පෙන්වා දෙති

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නඩු කටයුතු හේතුවෙන් රජය භාරයේ සිටි අලි පැටවුන් 15 දෙනකු යළි ඔවුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් වෙතම නිදහස් කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට නිතිපතිවරයා කටයුතු කිරිෙම් සිදුවීම තුළින් පෙනී යන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යය දැඩි අභියෝගයට ලක් වීමක් බවත් මෙවැනි පූර්වාදර්ශවලට තවදුරටත් ඉඩ ලබා නොදුනහොත් රටේ ජනතාව විධායකය සහ ව්‍යවස්ථාදායකයේ වහල්ලුන් බවට පත් වීමේ ඉඩක් පවතින බව පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍රනාත දාබරේ මහතා පවසයි.

ඊයේ (19) මාධ්‍ය හමුවක් පවත්වමින් දාබරේ මහතා මේ බව ප්‍රකාශ කළේ පරිසර සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ඒහිදී තවදුරටත් අදහස් දැක්වූ නිතීඥ රවීන්ද්‍රනාත් දාබරේ අගෝස්තු මස 19 වැනිදා වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය වන සත්තව හා තුරුලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් පත්‍රයක් බවත් මෙය දඩමීමා කරගනිමින් රජයේ පොදු දේපළක් ලෙස සැලෙකන අලි ඇතුන් ආගමික සහ සංස්කෘතික කටයුතුවලට එහා ගිය වෙනත් මුදල් ඉපයීෙම් කටයුතුවලට භාවිත කළ හැකි වන පරිද්දෙන් මෙම ගැසට් නිවේදනයෙන් ඉඩ සැලසී ඇති බවත් මේ අකාරයට නීතියට පිටින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ඔවුන් වෙන් වෙන්ව පෞද්ගලිකව නඩු පැවරීමට පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කරන බවත් නීතීඥ දාබරේ සදහන් කෙළ්ය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ජේෂ්ඨ පාරිසරික නීතිවේදි ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුෙව් මෙම අලි පැටවුන් නිදහස් කිරීමේ ක්‍රියාදාමය තුළ නිසැකවම මූලික මිනිස් අයිතිවාසිකම් පවා අභිෙයාගයට ලක්ව ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ ඕනෑම කෙනෙකුට එම රටේ ස්ථාපිත නීතියට අනුකූලව කටයුතු කිරීමේ සහ ජීවත් වීමේ නිදහසක් පැවතිය යුතු නමුත් මෙම ක්‍රියාදාමය හේතුවෙන් නීතියේ පාලනය අභිබවා ගොස් ඇති බවත් එයින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් මෙම සිදුවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරයකට ජනතාවට යා හැකි බවද පෙන්වා දෙන්නේය.

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නිහහස් කරන ලෙස ඉල්ලා සිටි අලි පැටවුන් 14 දෙනකුගෙන් එක් සතකු හැර සෙසු සතුන් සියල්ල මේ වන විට රැගෙන ගොස් ඇති බවද මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න..කොවිඩ් කාලයේ වස විසනැතිව බිම අස්වද්දන රත්තරන් පුතාගෙ කතාව…

Next Post

බණ්ඩාරනායක පවුලේ වසර 60ක සම්ප්‍රදාය කොවිඩ් නිසා බි‍ඳ‍ෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.