සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි ඇතුන් 09 දෙනෙකුට පසුගිය සති කීපය තුළ වෙඩි තියලා… සංවිධානාත්මක අපරාධයක් දැයි සොයන ලෙස ඉල්ලමින් වනජීවී ඇමති CID යන්න සැරසෙයි!

by editor
ජූලි 16, 2025
in පුවත්
elephant
Share on FacebookShare on Twitter

මෑතක සිට බිහිසුණු ලෙස සිදුවෙමින් පවතින වන අලින් ඉලක්ක කරගෙන සිදුකරන වෙඩි තැබීම් සංවිධානාත්මකව සිදුකරන වනජීවී අපරාධයන් දැයි විමර්ශන ප්‍රවේශයක් සකස් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ අද (16) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා හෙළි කළේ, මෑත සතිවල අලි ඇතුන් නව දෙනෙකු වෙඩි තබා තුවාල ලබා ඇති බවය. රටේ ආරක්ෂිත වනජීවීන්ට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල වී ඇතැයි බියක් ඇති වී තිබෙන බවය. මේ අපරාධයන්හි පැහැදිලි මූලයන් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව ඔහු මෙහිදී හෙළි කළේය.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ අලි ඇතුන් සඳහා පශු වෛද්‍ය කණ්ඩායම් දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, වනජීවී බලධාරීන් ඔවුන්ගේ සුවය ලැබීම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඇමතිවරයා කීවේය.

ආරක්ෂිත කලාප තුළ නීති විරෝධී දඩයම් කිරීම සහ වනජීවී අපරාධවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තමන් උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

රටත් ආදරය කළ වනජීවී සම්පතක් වූ භාතිය දළ ඇතා වෙඩි වැදීමෙන් පසු සිදුකළ බරපතල අත්හැර දැමීමකින් අනතුරුව ඔත්පලව ඇද වැටුණු පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. ඒ සමගම රටේ බලවත් කණස්සල්ලක් වන අලින්ට එරෙහිව සිදුවන සංහාරය පිළිබඳව මතුවිනි. මේ වනවිට මතුවී ඇත්තේ සම්ප්‍රදායික අලි මිනිස් ගැටුමට එපිටින්වන නින්දිත ප්‍රහාර මාලාවක් ලෙස පෙනී යෑම රටක දැවැන්ත සොබාවික සම්පතකට එරෙහිව මතුවූ භයානක තර්ජනයක් ලෙස පෙන්නුම් කරමින් ඇත.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ දෑලට එරෙහිව කට හොල්ලන්න බැරි විදිහට සුදාට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්!

Next Post

රුසියාව වෙනුවෙන් යුක්රේන යුද බිමේ සටන් වදින උතුරු කොරියානු භටයන් තිස් දහසකගේ කතාව!

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.