බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලපු රටේ අගමැතිවරයා ගොවි හඬට කන් දෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසරට අධික කාලයක් ඉන්දියාවේ ගෝවීන් ගෙන ගිය අඛණ්ඩ සටනින් ජය ලබමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හදුන්වා දුන් නව කෘෂි කාර්මික නීතී හකුලා ගැනීමට තීරණය කර ඇත.

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අද පෙරවරුවේ තම රජය ගෙන එන ලද නීති ඉවත් කරගැනීමට පියවර ගන්නා බවට නිවේදනය කළ අතර එළෑඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඊට අදාල පියවර ගන්නා බවටද පොරොන්දු වී තීබේ.

ඉන්දීය රජය විසින් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී එරට කෘෂි කාර්මි ක්ෂේත්‍රයට අදාල පාලනය කිරීම් ලිහිල් කිරීමට නව නීති තුනක් හදුන්වා දුන් අතර එමගින් ගොවීන් හට සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කරුවන්ට රජය විසින් පනවල ලද මිලි ගණන් වලට ඉහළ මිලකට විකිණීමට අවස්ථාව හිමිකරදීම අපේක්ෂා කෙරිණි.

කෙසේ වෙතත් මෙම නව නීති මගින් තමන්ට හිමිවන මිල පහත් යනු ඇති බවත් එමගින් පුද්ගලික අංශය කෘෂි කර්මාන්තයට ඇතුලු වීමට අවස්ථාව ලබාදීමෙන් තමන්ගේ ජීවිකාවට බලපෑමක් එල්ලවෙනු ඇතැයි පවසමින් ගොවීන් උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගනු ලැබීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඒ අනුව ගොවීහූ නව දිල්ලි නගරයට ආසන්නයේ ඉකුත් නොවැම්බර් මාසයේ සිට කඳවුරු බැඳ විරෝධතා පැවැත්වීම ආරම්භ කළහ.

එහිදී ජනවාරි 26 වැනිදාට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනයේදී ගොවීන් පොලිස් බාදක බිදගෙන නව දිල්ලි නගරයට ඇතුලු වූ අතර එහිදී ඇති වූ ගැටුම් වලින් ගොවියෙකු ජීවිතක්ෂයටද පත්විය.

නව දිල්ලිය රත් කළ මෙම විරෝධතා පසුව ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්වූ අතර සුපිරි ගායිකාවක් වන රියානා පවා මේ පිළිබඳ කතා කිරීමට එක් වීම ඉන්දීය රජයට විශාල අවාසි සහගත විය.

ඒ අනුව අග්‍රමාත්‍ය මෝදි සිය තීරණය නිවේදනය කිරීමත් සමඟ ගොවීහූ ප්‍රීති ඝෝෂා නගමින් රස කැවිලි අනුභව කරමින් සිය සටනේ ජය සැරමරූහ.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂඛයින් පවසන පරිදි මෙම තීරණය එළෑඹෙන මැතිවරණය අරමුණුකරගෙන සිදුවක් වන අතර එහිදී ගොවීන්ගේ සහය ලබා ගැනීමට මෙම තීරණය ඉන්දීය රජය විසින් ගනු ලැබ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු විද්‍යා පීඨ සියල්ල විශ්ව විද්‍යාල පීඨ කරන්න ඩලස්ගෙන් යෝජනා

Next Post

බටහිර ඉන්දීය කොදෙව් -ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.