සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලන අල්ලන රිලවිය ගැබ් අරන් ලු… රිලවියන්ට ලූප පැළඳවීම ටික කාලයකට ආපස්සට යයි…

by editor
අගෝස්තු 14, 2025
in පුවත්
monkey
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රිලවියන් බහුතරයක් දෙනා මේ දිනවල ගැබ්ගෙන ඇති බැවින් ලූපය පැළදීම තවත් ටික කාලයකට ආපස්සට යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල සඳහන් කරයි.

අල්ලා ගන්නා ලද රිලා ගැහැණු සතුන්ට ලූපය ඇතුළු කිරීමට පෙර ගැබ්ගෙන තිබේද යනන් පිලිබඳව සිදුකරන ස්කෑන් පරික්ෂාවේදී සැලකිය යුතු රිලා ගැහැණු සතුන් සංඛ්‍යාවක් ගැබ්ගෙන ඇති බව තහවුරු කර ගැනීමට හැකිවිනැයි මහාචාර්යවරයා ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෙසේ ගැබ් ගෙන ඇති ගැහැණු සතාට විශේෂ සලකුණක් යොදා අත්හරින බවත් ඉන් අනතුරුව නැවත මාස කීපයකින් එම විශේෂ ලාංඡනය යෙදූ සතුන් අල්ලා ලූපය පැළදවීමට කටයුතු කරන බවත් මහාචාර්යවරයා පැවසීය.

ගැබ්ගෙන නොමැති රිලවියන්ගේ කොන්ඩය ඩයිකර, මුහුණේ ටැටු ගැසීම, කණ කොනක් කැපීම, ස්කෑන් පරික්ෂණයක් මගින් හඳුනාගත හැකි කුඩා උපකරණයන් ශරීයට ඇතුළු කිරිම හා කලව ප්‍රදේශයේ අංකයක කෙටීම වැනි සලකුණු තැබිම සිදුකර එම සතුන්ට ලූප් පැළදවා නැවත පරිසරයට මුදා හරින බව දංගොල්ල පැවසුවේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

රිලා ගහනය පාලනය කිරිම සඳහා කරනු ලබන මෙම වැඩසටහන මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට අනුරාධපුර කලාවැව මායිමේ ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියට Sri lankan counciling of agriculture and research policy (CARP) ආයතනය මූල්‍ය දායකත්වය ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වියදම් ඉතිරි කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන සොදන සේදුම් කාරක ද්‍රව්‍ය නිකුත් කිරීමත් නවත්තලා…

Next Post

වරාය තුළ වරාය මුරබල්ලන් කන්ටේනර් රියදුරෙකුට පන්න පන්නා ගහන හැටි… ( වීඩියෝ සහිතයි)

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.