අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුනගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලය ඉවත් කරගන්නා ලෙස ජනපති බලපෑම් කළ හැටි ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

ඉවත් කරගත්තේ නැතිනම් ක්‍රීඩා නීතිය ජනපති යටතට ගන්නවා කියලා... තමන්ව ඉවත් කර පවරා ගන්නා ලෙස ඇමති ජනපතිට කියලා!

by editor
නොවැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් අතුර පාලක කමිටුව ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට ඍජුව ප්‍රකාශ කළ බවත් එසේ ඉවත් නොකළහොත් ක්‍රීඩා නීතිය තමන් යටතට ගන්නා බවත් ඊයේ කැබිනට් සාකච්ඡාවෙන් පසු තමන්ට පුද්ගලිකව කැඳවා ප්‍රකාශ කළ බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙසේය.

“ඊයේ  දිනයේ  අතුරු පාලක මණ්ඩලය පත් කිරීමෙන් පස්සේ කැබිනට් මණ්ඩලය ඇතුළෙ සිදුවෙච්චි සිදුවීම මට කියන්න බෑ. ඒක මම ආරක්ෂා කරගන්න ඕන කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමක්. “

“නමුත් ජනාධිපතිතුමා මට ඊට පස්සේ කාර්යාලයටත් කතා කරලා කිව්වේ මේ  කමිටුව පත් කරපු එක අයින් කරන්න කියලා.”

“එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කියලා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම කිව්වා ජනාධිපති තුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස් කරලා කැමති තීන්දුවක් ගන්න කියලා.”

“මම කිව්වා මම කිසසේත්ම පත් කරපු කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා.”

“මේ පට්ට හොරු රැළ. පතුල පේන්නේ නෑ කළ හොරකම්වල ප්‍රමාණය.  හෙට අන්ද්දා ගහන්න යනවා ටී 10 කියලා එකක්. ඒකත්  තවත්  එක් මගඩියක්. “

දැ”න් විගණකාධිපතිතුමාගේ වාර්තාව ඇවිත් මාස දෙකක්. පොලිස්පති තුමාට යවනවා. තවම විමර්ශනයක් නෑ. නීතිපති තුමාට දෙනවා නඩු පවරන්න. නඩු නෑ. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු නඩු පවරන්න.”

“අධිකරණයට ගියත්, විගණනය සම්බන්ධ ගැටලුවකට අධිකරණයත් උපෙදස් අහන්නේ දඬුවම් දෙන්න විගණකාධිපතිගෙන්.  විගණකාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා දඬුවම් දෙන්න කියලා විගණකාධිපති වාර්තාව.  ඒත් නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.”

“2018 දි  මේ වගේම දූෂණයක් වුනා. මේ වගේම. ඒවට නඩු පැවරෙන්නෙත් නෑ. අපි   අරගලයක් එක්ක මේ වගකීම භාර ගත්තේ. අරගලයෙන් ඉල්ලුවේ දූෂණයෙන් තොර පාලනයක්. ඒ විශ්වාසයෙන් යුතුව මා මේක බාරගත්තා. ඒක උපරිමයෙන් කරනවා. ඒ නිසා තමයි මා කිව්වේ කොහොත්ම පත් කරපු අතුරු පාලක කමිටව ඉවත් කරන්නෙ නෑ කියලා.”

“අද අධිකරණය තීන්දුවක් දීලා තියනවා. ඒ තීන්දුව පිළිබඳ ප්‍රශ්න තියනවා. ඒ සම්බන්ධව මං හෙට කතා කරනවා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෑවැද්දට දෙන්න ගෙනා රත්තරන් පවුම් 135ක් යාපනයේ නිවසකින් හොරකම් කරලා…

Next Post

පතුල නොපෙන තරම් හොරකම් කළ පට්ට හොරෙකුට සහන දුන්න අධිකරණ තීන්දුව පිළිගන්න බැ… පාර්ලිමේන්තුවේ දී කියැවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.