සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල සමයේ නිවාස ගිනි ගත් බව පවසා කෝටි ගණන් හොර වන්දි ගත්තු දේශපාලකයින්ට මහ උළුගෙදර දොරවල් විවෘත වෙන දවස ලඟයි – නිවාස නියෝජ්‍ය ඇමති!

by editor
ජූනි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පසුගිය ආණ්ඩු ඡන්ද ව්‍යාපෘති වෙනුවෙන් රටපුරා නිවාස 47,000 කට මුල් ගල්තබා එම වැඩ කටයුතු අතරමග නවතා ඇති නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ටී.බී සරත් සඳහන් කළේය.

මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් නිවාස අනූහය දාහක් දක්වා ප්‍රමාණයකට තහඩු, සිමෙන්ති, බෙදා ඇති බව කී ඇමතිවරයා මේ සියලු දේ සිදුකර තිබුණේ නිශ්චිත සැලසුමකට නොව ඡන්දය ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දීමක් ලෙස බව ද ඔහු කීවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) දිඹුලාගල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් හතක් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකිරීමේ වැඩසටහනකට එක් එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරත් කීවේ අරගල වකවානුවේදී නිවාස ගිනිගෙන විනාශ වී ඇති බව පවසා වන්දි සහ නිවාස ලබාගෙන රටේ මහජන ධනය විනාශ කළ සෑම මහජන නියෝජිතයෙකුටම උළු ගෙදර විවෘත කරන බවය.

පසුගිය ආණ්ඩු සිදුකර ඇත්තේ නිවාස තිබෙන අයටම නිවාස ඉදිකර දීම වුව ද ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නිවාස ලබා දීමට සුදුසු මට්ටමේ පවුල් සිටීනම් පරීක්‍ෂණයකින් පසු ඔවුන් වෙනුවෙන් එම නිවාස ඉදිකිරීමට කටයුතු කිරීම බව ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

තම රජය යටතේ රට පුරා සෑම ග්‍රාම සේවා වසමකටම අඩුම තරමේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබෙන බව ඔහු කීවේය. එවැනි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස තුන්දාහක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

නිවාස ණය වැඩසටහන සහ සෙවන අරමුදල යටතේ තවත් නිවාස හයදාහක් ඉදිකිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට…

Next Post

10ක් මරා දමා 35ක් අතුරු දහන කළ ඉරාන ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා බලන්නට ඊශ්‍රයාල තානාපති ඔවුන්ගේ නිවෙස්වලට යයි!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.