සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිඑම්එෆ් එකඟතාවය හෙළි නොකරන්නේ ඇයි? – කොලේ වසා ගැහිල්ලක් ද?… හර්ෂ අසයි…

අඟහරුවාදා වන විට එකඟතා හෙළි නොකළොත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ තීන්දුවක් ගැනීමට සැරසෙයි...

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන අඟහරුවාදා වනවිට  රජය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හා ඇතිකරගත් එකඟතාව පාර්ලිමේන්තුවට  හෙළිදරව් කළ යුතු බවත් එසේ නොකළහොත් තමන් නිශ්චිත තීන්දුවක් ගන්නා බවත්   රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු පවසන්නේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ට මේ රටේ ජනතාවට වගකීමක් ඇති බවය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසීය.

“ රජය ජාත්‍යාන්තර  මූල්‍ය අරමුදලත් සමග මාණ්ඩලික එකඟතා ගිවිසුමකට අත්සන් කරලා තියනවා. තවම අපි දන්නෙ නෑ මේ එකඟතාවය මොකක්ද කියලා.“

“ බොහෝම සන්තෝසයට පත් වෙලා ඉන්නවා රජයේ පාර්ශවයන්. අයිඑම්එෆ් එකත් එක්ක ඔවුන්ට හැකිවුනා කියලා මණ්ඩලික එකඟතාවයකට එන්න. මොකක් ද මේකෙ ඇතුළෙ  තියෙන්නෙ කියන එක ගැන තවම ජනතාවට කිසිම අවබෝධයක් නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු  රාජපක්ෂලගෙ ආණ්ඩුව    එකතු වෙලා කරපු විනාශය ඉතා විශාලයි. මුළු ලෝකයම ලංකාවට කියනවා ඔහෙලා පල් හොරු කියලා. රටේ මිනිස්සුන්ගේ සල්ලි  ඔහෙලා හොරකම් කරලා කියලා.

දූෂණය නවත්වන්න මොනවද කරන වැඩපිළිවෙළ. අලුත් නීති ගේන්න වෙයි. හොරකම් කළ මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙයි. නමුත් දඬුවම් දෙන්න පුලුවන් ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. ඒක තමයි අපි කිව්වෙ කොහාගෙයි කපුටගෙයි කතාව. දඬුවම් දෙන්න රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනකොට කාක්කො ටික ඉන්න දෙන්නෙ නෑ.

මේක ජාත්‍යාන්තරයට  ගිහින් තියන කොන්දේසියක්. පිටරවල මුදල්  හංගලා තියනවා නම් ගිහිල්ලා ගේන්න කියලා මේක කියන්නෙ . එහෙම නැතිව මල් මාලා දාලා පිලිඅරන් මේක කරන්න බෑ.

මම කියන්නෙ මෙතන වෙලා තියන්නෙ කොලේ වහලා ගැහිල්ලක්. කිසි කෙනෙක් දන්නෙ නෑ මොකද වෙන්නෙ කියලා. ජනාධිපතිවරයා දන්නවා.  කැබිනට් එක දන්නවා. පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරලා නෑ.

අඟහරුවාදට මේක ඉදිරිපත් කළේ නැතිනම් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මම තීරණ වගයක් ගන්නවා. ඒක මෙතන කියන්න මා ලෑස්ති නෑ… නමුත් මට වගකීමක් තියනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන කුණු පොහොර මගඩියේ තවත් තොරතුරු විගණනයෙන් එළියට….

Next Post

ජයග්‍රහණය සඳහා ඉන්දියාවෙන් පකිස්ථානයට ලකුණු 182ක ඉලක්කයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.