බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.ඩී.එච්. මාරක දියවලේ වගකීම ගන්න කෙනෙක් නෑ…

by editor
සැප්තැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (19) පෙරවරුවේ සිය පියා සමග පාසල් යමින් සිටි සිසුවියක්    IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද  ජල නලයක් පුපුරා යෑම නිසා ඇතිවී  තිබූ ගැඹුරු දිය වළකට ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධ වගකීම භාර ගැනීමට  ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයත්, එම ජලනල පද්ධතිය ඇතිරූ කොන්ත්‍රාත්කාර සමාගමත් ප්‍රතික්ෂේප කර තිබේ.

මහා මාර්ගය මැද තිබූ අඩි 16ක් පමණ ගැඹුර මෙම අනාරක්ෂිත දිය වල සහිත තැන පසුගිය දා  ජලසම්පාදන හා ජලාපවහන  මණ්ඩලය විසින් ව්‍යාපෘතියක් කළ තැනක් වුව ද ඔවුන් පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බැවින් ඊට තම ආයතනය සම්බන්ධ නොමැති බවය.

ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරු අද දෙරණ නාලිකාව වෙත පවසා තිබෙන්නේ   සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය. වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වෙත්ත ගැඹුරු වල සෑදී තිබුණේ  අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන විශාල ජල නලයක් පුපුරා යෑම නිසා බව පැහැදිලි වී තිබියදීත් මෙම ආයතන දෙකම වගකීම අත්හැරීම පිළිබඳව ගැටලුවක් ඇති වී තිබේ.

ඊයේ පියා සහ දියණිය එම මාරක අනතුරට ලක් වීමට පෙර ලොරි රථයක් ද එම ස්ථානයේ අනතුරට පත් වී තිබිණි. එය ගොඩගෙන තිබුණේ පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීම මතය. දැරිය සහ පියා ගමන් ගත් බයිසිකලය දියවල යට ගිලී ගොස් තිබිණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මාරක අනතුරට මුහුණ දුන් පියා සහ දියණිය බේරාගන්නේ අපට සිටි පුද්ගලයින්ය.  – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

 අතක් අහිමි කළ යාපනයේ  පුංචි දියණිය පාසල් ගිය දා… දුටු දුටුවන් නෙත් කඳුළින් බොඳ වෙයි!

Next Post

රත්ගම කලපුවෙන් හමුවූ  අත් පා ගැට ගසා ඝාතනය කළ පුද්ගලයාගේ මරණය සම්බන්ධ විවෘත තීන්දුවක්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.