බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයාලේ ගිය තුන් කට්ටුවෙන් ප්‍රශ්න කිරීම නිරෝධායනයෙන් පසු…

එළියට බැහැලා තියෙන්නෙ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙ අවවාද නොසලකා හරිමින්...

by editor
ජූනි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව කරන විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කීවේය.

අමාත්‍යවරයා කීවේ ඔවුන් රටට පැමිණියේ ඊයේ බවත් ඔවුන්ටත් තමන්ගේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයා කීවේය. එම කරුණු විමසීමෙන් පසු අවශ්‍ය තීන්දුව ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රිකට් කමිටුව විසින් ගනු ඇති බවත් ඔහු කීවේය.

වාර්තාවන පරිදි මෙම ක්‍රීඩකයන් ජෛව බුබුල කඩාගෙන පිටතට ගොස් අත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවවාද නොසලකා හරමිනි. අවවාද දුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට වැඩක් බලාගන්නා ලෙස කියා තිදෙනාම සමග සමච්චලයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් හෝටලයෙන් පිටව ගොස් ඇත. ආන්දෝලනයට ලක් වූ වීඩීයෝව ගත් පුද්ගලයා විසින් තැබූ ෆේස් බුක් සටහනක ඇත්තේ ඔහු එම වීඩියෝව ගන්නා විට වෙලාව රාත්‍රී 11.28 බවය.

සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විදෙස් ගත කරනු ලබන්නේ ව්‍යාපාරික පන්තියේ ය. එහෙත් මෙම ක්‍රීඩකයන් තිදෙනා ලංකාවට ගෙන්වා තිබුනේ සාමාන්‍ය පන්තියේ ටිකට් ලබා දෙමිනි. ජාතික ක්‍රීඩකයෙකු නිරෝධායනය කරනව තරු 05 හෝටලයක් වෙනුවට ඔවුන්ව සාමාන්‍ය හෝටලයක් වෙත යොමු කර ඇති අතර නිරෝධායනය යන වියදම් ඔවුන් විසින් දැරිය යුතු බව දන්වා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ ක්‍රීඩකයන් තිදෙනා ව්‍යසනයට ලක් කරනු ලැබුවේ කෝටි හතක් වියදම් කර සැලසුම් කරනු ලැබූ ජෛව බුබුලක් බව මහාචාර්ය අර්ජුන් සිල්වා ඊයේ ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද වාර්තා කළ මරණ ගණන 47ක්..

Next Post

මා අපරාධකරුවෙක් නොවෙයි… දේව දරුවෙක්… පොලිසිය කපුවා සොයද්දී කපුවා ෆේස් බුක් ඇවිත් කියයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.