අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ පොඩි එකාට ගිනි තැබූ මැරයා බන්ධනාගාර අත් අඩංගුවෙන් පැන ගොස් දින 21කින් පොලිසියට කොටු වෙයි!

by editor
ජූනි 29, 2024
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

අම්පිටිය මී කණුව ප්‍රදේශයේ දි පාසල් දරුවෙකුට ගිනි තැබීමේ අපරාධයට රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී  බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් පලා ගිය අපරාධකරු දින 21කට පසු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

තැන්නේකුඹුරේ පදිංචි මලීත් නිසංසල සංජීව නොහොත් පැතුම් යන නමින් හඳුන්වනු ලබන මෙම අපරාධකරු මුළු පලාතක්ම බිය කරගෙන සිටි මැරයෙක් කොල්ලකරුවෙක් මෙන්ම කප්පම්කරුවෙක් ලෙස කටයුතු කළ කුප්‍රකට චරිතයක් විය.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටියේ වර්ෂ  2022   නොවැම්බර් මස 22 දින දී අම්පිටිය මීකණුව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුගේ ශරීරයට පෙට්‍රල්  දමා ගිනි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.   ඔහුව පල්ලෙකැලේ උඩුදුම්බර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඇති වූ රොගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 5 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

සැකකරු බන්ධනාගාරයෙන් පළා ගොස් සිටි කාලය තුළදී අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කාන්තාවකගේ ඇස් වලට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා පවුම් දෙකක් බරැති මාලයක් කොල්ල කෑම ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇතැයි ද පොලිසිය කීවේය.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලැබීය. සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ මරදාන ප්‍රදේශයේ දී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකරු   අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ය.  පොලිස් අත් අඩංගුවේ දී ඔහු  ව්‍යාජ පෙනී සිටි බව මරදාන පොලිසිය කියයි. කෙසේ වෙතත් එය හෙළි වී පුද්ගලයා සම්බන්ධව මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා වීමත් සැකකරුගේ අනන්‍යතාවය සැක හැර තහවුරු කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව බාරයට පත්කොට ඇත.  මහනුවර සහ මරදාන පොලිසි ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සුභ ආරංචිය පාර්ලිමේන්තුවට කී පසු දෙදින පාර්ලිමේන්තු විවාදයක්!

Next Post

අපරාජිතයන්ගේ ඉතිහාසගත සටන අද රාත්‍රී 08 ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.